ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ මංදා ඉතින් ඕකට නම් මොනාකරන්නද කියලා, අපිටත් අද ඔය ප්‍රශ්නෙම තිබුනා.:dull:
    ඒත් එකට කරන්න දෙයක් නෑ කියලා දන්න නිස කටපියන් ගැහුවා. :baffled: හැබැයිඅ අපිටත් ඔය චෝදනාවම ආවා අනික් ටීම් එකෙන්:yes:
    පස්සෙ අපි ඌසි වලින් දුවන් ගිහින් ගහන එක නවත්තල ඈත ඉඳන් වෙඩි තියන්න ගත්තා.
    උන් දුවගෙන ආවොත් අපි දුවනවා :rofl::rofl:

    :lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය සුනකයගෙ බොරු බන් :oo: බොන්න කියල මූඩියකින් එකක් දුන්න ඒක තමා ඔය රස කර කර කියන්නෙ බලු මිනිස්සු :dull:
    :oo::oo::oo:
    බෝතල් හතරෙන්ම ඔයා බිව්වේ මුඩියයි කියලා මම දන්නවා සහෝ ,,,,
    ඒ උනාට බොන්න කලින් ඔයා කයිය ගැහුවේ ඒ බෝතල් හතරම තනියෙන් ගහලා අතේත් ගහලා පෙන්නනවා කියලා නේද.
    පොඩ්ඩක් යට ගියාව සිහිකරන්න සහෝ ,,,,
    මම නොහිටින්න උබව බේරන්න ගිහිල්ලා කාණුවට 3weel එක දාගත්තු එකාගෙන් උබ තවම ගුටි කනවා නේද.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අනී තාමත් වලිය යනවද :dull::dull::dull:?


    ඇයි මීට කලින් වලි යනව දැකල නැද්ද
    ඉතිරි ටික කියන්න ඕන නැහැනේ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo::oo::oo:
    බෝතල් හතරෙන්ම ඔයා බිව්වේ මුඩියයි කියලා මම දන්නවා සහෝ ,,,,
    ඒ උනාට බොන්න කලින් ඔයා කයිය ගැහුවේ ඒ බෝතල් හතරම තනියෙන් ගහලා අතේත් ගහලා පෙන්නනවා කියලා නේද.
    පොඩ්ඩක් යට ගියාව සිහිකරන්න සහෝ ,,,,
    මම නොහිටින්න උබව බේරන්න ගිහිල්ලා කාණුවට 3weel එක දාගත්තු එකාගෙන් උබ තවම ගුටි කනවා නේද.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් මෙතන අවසාන නිගමනය කුමක්ද
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    :oo::oo::oo:
    බෝතල් හතරෙන්ම ඔයා බිව්වේ මුඩියයි කියලා මම දන්නවා සහෝ ,,,,
    ඒ උනාට බොන්න කලින් ඔයා කයිය ගැහුවේ ඒ බෝතල් හතරම තනියෙන් ගහලා අතේත් ගහලා පෙන්නනවා කියලා නේද.
    පොඩ්ඩක් යට ගියාව සිහිකරන්න සහෝ ,,,,
    මම නොහිටින්න උබව බේරන්න ගිහිල්ලා කාණුවට 3weel එක දාගත්තු එකාගෙන් උබ තවම ගුටි කනවා නේද.

    Mehama Karanawada Yako minissunta Den Ara Gedara Inna achchi merei sachiyage ke gehillata
    :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :eek::eek::(:(:(
    ඔයා මේ ලගකදී ඉදලා මාත් එක්ක අමුතුම තරහකින් පසුවෙනවා කියලා මම දන්නවා සහෝ ,,,,
    අවුලක් නැහැ සහෝ බොක්කේ යාළුවො ඔහොම තමයි.
    සචියා උනත් මාත් එක්ක ෆිට් එකේ ඉන්නේ ඕකගේ game cd වගයක් මගේ ලග තියනවා ඒකයි.
    ඕක ආපහු return කරපු ගමන් ඕකා මගෙත් එක්ක තරහා වෙනවා .........

    අන්න සහෝ ඔයාට තේරුනා.. cd ටික නැතුව මම මේ පුක ගැහි ගැහි ඉන්නෙ අම්ම ගහනව මට cd කෝ cd කෝ කියල හැමදාම :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo:
    ඈ සුකන්නෝ ,,,
    එතකොට මම මෙච්චර වෙලා පොස්ට් දැම්මේ වෙන ත්‍රෙඩ් එකකද .......
     
    Status
    Not open for further replies.