ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    To Be Continued :D

    GooD Night All :cool:



    avatar13038_3.gif
    94.gif


    MTA Ekedi Hemawelawema Mata Yanna One Weddi Mama Udin Gihin Blue Okkotoma thiyala ekko Merila Kepenne Arun Mata Baninawa athi palu yanna Oi :lol:


    Rep Deepu Ewunta Apasu Lebevi ;):cool:

    ගුඩ් නයිට් ඈ :love:
    තූ කරලා දොයියගනින් :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයාන් මාමි අපි දෙන්නට වෙනස්කම් කරනවා :( .. අපි දෙන්න තාම කෙළිලොල් වයසේ නිසා ඉරිසියාවේ...
    2.gif
    සුප්පුව කියලා ප#$$% කටට ගන්න එක තම්යි උබාලා දෙන්නගෙ අවුල:rofl::rofl::rofl::rofl:
    උන්ගේ

    උන්ගෙ කිවුවෙ අපෙ පුසාගෙද?:angry::angry: පුසාටනම් බනින්න බැහැ:no:
    :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :oo::oo::oo:
    බෝතල් හතරෙන්ම ඔයා බිව්වේ මුඩියයි කියලා මම දන්නවා සහෝ ,,,,
    ඒ උනාට බොන්න කලින් ඔයා කයිය ගැහුවේ ඒ බෝතල් හතරම තනියෙන් ගහලා අතේත් ගහලා පෙන්නනවා කියලා නේද.
    පොඩ්ඩක් යට ගියාව සිහිකරන්න සහෝ ,,,,
    මම නොහිටින්න උබව බේරන්න ගිහිල්ලා කාණුවට 3weel එක දාගත්තු එකාගෙන් උබ තවම ගුටි කනවා නේද.

    කට වහපිය ඕ#+)$(+)#(+)$()#$_)#_) :growl::growl::growl::growl::growl::growl: ආයෙ කෑ ගැහුනා බල්ලො :growl::growl::growl::growl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :oo::oo::oo:
    ඈ *කන්නෝ ,,,
    එතකොට මම පොස්ට් දැම්මේ වෙන ත්‍රෙඩ් එකකද .......

    Love_Ever_Laugh_zpsac454e87.gif

    මෙන්න මදි වෙලා හිටපු එකත් ආවා :rofl::rofl::rofl:
    තව බඩියත් අවනම් සම්පුර්ණයි :dull::dull::dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,652
    113
    Gampaha
    කෙලින්ම කියපන් දැන් උඹලා කලින්ම කියන්නේ අපි අපේ දක්ශතාවයෙන් දිනනවා කියලද හොර කරලා දිනනවා කියලද් ? :frown:
    උබත් ඒ පැත්තෙද? :oo: එල එල..
    :cool: තවත් කඹයක්ද මන්ද? තාම මේකෙ අගක් හොයාගන්න බැරි උනා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම යනව බන් යන්ඩ

    උත්තර දෙන්න ඕන උන් බුදිද කො‍හේද

    නයිට් පියුරි .ගීතිකා හෝ GT මේවට උත්තර දෙන්න ඕන. උන් නැ. උන් බුදි

    අනිත් උන් මෙතන වල් පල් දොඩව දෙඩාව ඉන්නව

    අපිට උන අසාධාරණේට පිලියමක් ලැබුනෙත් නැ

    එකම උත්තරය වුනේ ගීතා රිදුනද කියල අහපු එක විතරයි


    :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo::oo::oo:
    ඈ *කන්නෝ ,,,
    එතකොට මම පොස්ට් දැම්මේ වෙන ත්‍රෙඩ් එකකද .......

    Love_Ever_Laugh_zpsac454e87.gif

    උබ කොහෙන්ද පාත් උනෙ :angry:
    :love: සෑම සති අන්තයකම නොවරදවාම වොඩ්ක හෝ බර්ඩිනෙට් :dull: :love: මම බොන්නේ නැ බලාගෙන ඉන්නවා යාලුවෝ බොනවලු :dull:
    :rofl:අනෙ උබ බොන්නෙ නැද්ද?
    :D:D:D
    අප්පේ ඇති යන්තම් ,,,,
    බඩියා තමයි කිව්වේ ,,,එහෙම අවුලක් නැත්නම් මට සතුටුයි.
    හා හා දැන් ඔය කදුළු පිහදා ගනින් නැත්නම් wife දකී ...........
    :yes:බඩියා මොනවාද කිවුවෙ මරනවාන් කරියාව:angry::angry:
    :cool:
    අනිච්චාවත සංකාරා
    :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අන්න සහෝ ඔයාට තේරුනා.. cd ටික නැතුව මම මේ පුක ගැහි ගැහි ඉන්නෙ අම්ම ගහනව මට cd කෝ cd කෝ කියල හැමදාම :dull:
    :no::no::no:
    ඔයාගේ මවු කවදාවත් මට cd දුන්නට බනින්නේ නැහැ කියලා මම දන්නවා සහෝ ,,,,
    ඕකට උබට බනින්න ඇත්තේ අර cd කඩේ නවෝදී වේසාවී ............
    :oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම යනව බන් යන්ඩ

    උත්තර දෙන්න ඕන උන් බුදිද කො‍හේද

    නයිට් පියුරි .ගීතිකා හෝ GT මේවට උත්තර දෙන්න ඕන. උන් නැ. උන් බුදි

    අනිත් උන් මෙතන වල් පල් දොඩව දෙඩාව ඉන්නව

    අපිට උන අසාධාරණේට පිලියමක් ලැබුනෙත් නැ

    එකම උත්තරය වුනේ ගීතා රිදුනද කියල අහපු එක විතරයි


    :angry:

    හිටු තව ටිකක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Status
    Not open for further replies.