ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඉන්න හැත්තට ගුඩ් නයිට් අපි කැපුනා මෙතනින්:rofl:
gd9t gayya..
11.gif
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :no::no::no:
    ඔයාගේ මවු කවදාවත් මට cd දුන්නට බනින්නේ නැහැ කියලා මම දන්නවා සහෝ ,,,,
    ඕකට උබට බනින්න ඇත්තේ අර cd කඩේ නවෝදී වේසාවී ............
    :oo:

    කව්ද යකෝ වේ@වී :angry::angry::angry:
    ගස් පර වේ@ බලු බැල්ලි කනවා තෝව :growl::growl::growl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒ ෆොන්ට් එක පෙනුනොත් ගෑනු ළමයි බඩ වෙයි.. ඔහොම තීච්චාවෙ :dull:

    :dull: :dull: එහෙනම් ඔහොම තිබිච්චවේ... නැත්නම් උබව බලන්න ඉස්පිරිතාල ගානේ පලයන්කෝ .. අබුල් තියල් අරගෙන :angry: :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොනිටරේට කෙල විසි උනා සහෝ.. ආච්චි හීනෙන් නැගිටල අහනව මූට පිස්සුද යකෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නෙ කියල.. :angry::angry::angry:

    පුකට හෙනයක් ගහ වේ@ :angry::angry::no:

    කට වහපිය ඕ#+)$(+)#(+)$()#$_)#_) :growl::growl::growl::growl::growl::growl: ආයෙ කෑ ගැහුනා බල්ලො :growl::growl::growl::growl:
    :sorry::sorry::sorry::sorry:
    ඇත්ත කියද්දී කෑගැස්සෙනවා තමයි සහෝ ,,,,
    ඔබගේ බලවත් ඉල්ලීම පරිදි සත්‍ය පැවසීම මෙතැන් පටන් මා නවතා දමනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :dull: :dull: එහෙනම් ඔහොම තිබිච්චවේ... නැත්නම් උබව බලන්න ඉස්පිරිතාල ගානේ පලයන්කෝ .. අබුල් තියල් අරගෙන :angry: :dull:

    බලු මිනිස්සු ඕයි.. අපේක්ෂා කල නොහැකි දරුණු comment දාන්න එපා සහෝ මානසිකව වැටෙනවා :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෑ මචං. මගේ නම් එහෙම චාටර් වැඩ නෑ. ප්‍රශනයක් ආව වෙලාවක අනික් එවුන් එතන දාලා බුදියන්න යන් නෑ. මං පුලුවන් තරම් කිව්වා. උඹලා එකම දේම කිව්වා. ඕකට පිලියම හෙට ලැබෙයි. අඩු ගානේ ඒකවත් පිළිගනිල්ලා. ආයේ ගොඩක් වෙලාවට Oraganizersලා ගේම් එක ප්ලේ කරන් නැති වෙයි. උඹලා ගහලා දිනපල්ලා/පැරදියලා :P:P අපිට ඕනේ උඹලා ගේම් එක ආතල් එකේ ගහනවා දකින්නයි :D:D
    මචන් වැරදි පෙන්වන ඒක ලේසියි . ඒ උනාට මේ වගේ වැඩක් ඕගනයිස් කරල කරගෙන යන එක පට්ටම කට්ටක්.. ඒක උඹල දැන් දවස් ගානක් කරනවා... ඒක උපරිමයි ඒවගෙන් සැලෙන්න එපා.

    ඒත් මචන් පොඩි හරි ගැටළුවක් එනකොට ඒක මුලදිම විසදපන්. විහිළුවකට ගන්න එපා. ඒ නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

    මම නම් කියන්නෙ ඕනම දෙයක් සීයට සීයක් සාර්ථකව කරන්න බෑ. උඹල උඹලට පුළුවන් උපරිමය කරන්නෙ. ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩුවක් උනානම් ඒ අඩුපාඩුව හදාගෙන ඉස්සරහට යමු. මෙච්චර කට්ට කාල පටන් ගත්ත දේ දිගටම කරල ඉවරයක් දැකපන් මචන්.

    තරගකරුවන්ට ප්‍රශ්ණයක් ආවනම් පැහැදිලි පිළිතුරක් දියන්. මොකද තීරකයො උඹලනේ. උඹලගෙන් පැහැදිලි තීරණයක් නැති උනාමයි මම හිතන විදියට මේ ප්‍රශ්ණ ඔක්කොම එන්නෙ.

    ප්‍රශ්ණ දාන්න ප්‍රශ්ණ අහන්න ලේසියි.. නමුත් ප්‍රශ්ණයක් නැතිව තරගයක් සංවිධානය කරන එක පට්ට ගේමක්... ඊට වඩා දුකයි එහෙම කරලත් එක එක කතා අහද්දි. ඒ නිසා සැලෙන්න එපා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. ජයවේවා :D:D:D:D
     
    Status
    Not open for further replies.