ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කව්ද යකෝ වේ@වී :angry::angry::angry:
    ගස් පර වේ@ බලු බැල්ලි කනවා තෝව :growl::growl::growl:
    :no::no::no:
    මම දන්නවා සහෝ ඔය පරට්ටියට බනිද්දී එක බඩවැල කඩාගෙන අවා වගේ ඉන්න මාවත් ඔයාට එපා වෙනවා කියලා.
    ඔය සම්බන්ධය දැන්වත් නවත්තාපන් මල්ලී.
    ලැජ්ජා නැද්ද බන් බබා ගැහුව බඩුවක් බදින්න.
    අනික ඒකි කෙලින්ම කියලා තියනවානේ උබේ සල්ලි තියනකම් විතරයි උබත් එක්ක ඉන්නේ කියලා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න අවා අඩු වෙලා හිටපු ඩයල් 1ත් :D:D:D
    :love::love:

    මදි වෙලා හිටියේ....:dull::dull: දැන්ද එන්නේ :angry::angry:
    දැන් දන්නෙ බං.. මං ඉතිං Tournament එකට නැති නිසා මේ ත්‍රේඩ් එක ඕපන් කරන්නෑ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඒ පලකෝ :P:rofl:
    tumblr_m3oli7MuYA1rqfhi2o1_500.gif

    හරි හරි උඹලා එහෙමයි එහෙනම්.. :dull::P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බලු මිනිස්සු ඕයි.. අපේක්ෂා කල නොහැකි දරුණු comment දාන්න එපා සහෝ මානසිකව වැටෙනවා :dull:

    උයාට රිදෙනකොට මට කුප්ප කුජීත මානසික සතුටක් දැනෙනවා සහෝ.. :yes: :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :no::no::no:
    මම දන්නවා සහෝ ඔය පරට්ටියට බනිද්දී එක බඩවැල කඩාගෙන අවා වගේ ඉන්න මාවත් ඔයාට එපා වෙනවා කියලා.
    ඔය සම්බන්ධය දැන්වත් නවත්තාපන් මල්ලී.
    ලැජ්ජා නැද්ද බන් බබා ගැහුව බඩුවක් බදින්න.
    අනික ඒකි කෙලින්ම කියලා තියනවානේ උබේ සල්ලි තියනකම් විතරයි උබත් එක්ක ඉන්නේ කියලා.

    කව්ද ඒ මට මතක නෑ :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාම :love:
    කබ පාරක් අදිමු ද
    :lol::lol:
    ඊට වඩා හොඳයි ඇට දෙක මිරිකගෙන මැරෙනවා..:rofl:

    ආ මතං..:love:

    මෙන්න අවා අඩු වෙලා හිටපු ඩයල් 1ත්

    මහත් සෙත් වඩවන
    බබා gay ගුණ බලමි
    සිරිත් හොඳ දැන ගෙන
    මහත් සතුටක් ලබනු අදදින

    භාෂා කොට ප්‍රගුණ
    මහා ඇඳුරෙකු විලසින
    ලයිසියම් වෙත පැමිණ
    උගන්වයි ඉංගිරිසි හැම දින

    Behavior your self වත්
    Wili Leakes වත්
    Replay කිරුම වත්
    බබා නම් අද හරිම නැණවත්

    බබා හොඳ කවියෙකි
    මමද ඔහුගේ රසිකයෙකි
    බ්ලොගයෙන් නොවේ සකී
    බබාගේ මය වහසි බසකී

    ෆේස්බුක් එකෙන් වත්
    ෆේක් එකකින් වත්
    බබා කවදා වත්
    චාටර් නැත බිඳක් වත්

    එළකිරිය වෙතදී
    ඇඩ්මින්ලට වඳී
    එහෙත් ඔහු පිටදී
    කියයි වස් කවි දෙපැත්තට දිදී

    ෆොටෝ ගැනුමට දස්සේ
    ඉස්සීමට අදස්සේ
    කොපිරයිට් අස්සේ
    ලියන ඒවා ගසයි පස්සේ

    ගොඩක් ඇත කියුමට
    එහෙත් ඉඩ නැත ලියුමට
    බබාගේ ගුණ තරමට
    අකුරු නම් නැත කිසිදු බසකට

    පහළින් ගුණ දැම්මේ
    කියවා බලනු හැල්මේ
    තවත් ඇත දැමුමේ
    හිටින්කෝ එය තවම පෝලිමේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන් වැරදි පෙන්වන ඒක ලේසියි . ඒ උනාට මේ වගේ වැඩක් ඕගනයිස් කරල කරගෙන යන එක පට්ටම කට්ටක්.. ඒක උඹල දැන් දවස් ගානක් කරනවා... ඒක උපරිමයි ඒවගෙන් සැලෙන්න එපා.

    ඒත් මචන් පොඩි හරි ගැටළුවක් එනකොට ඒක මුලදිම විසදපන්. විහිළුවකට ගන්න එපා. ඒ නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

    මම නම් කියන්නෙ ඕනම දෙයක් සීයට සීයක් සාර්ථකව කරන්න බෑ. උඹල උඹලට පුළුවන් උපරිමය කරන්නෙ. ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩුවක් උනානම් ඒ අඩුපාඩුව හදාගෙන ඉස්සරහට යමු. මෙච්චර කට්ට කාල පටන් ගත්ත දේ දිගටම කරල ඉවරයක් දැකපන් මචන්.

    තරගකරුවන්ට ප්‍රශ්ණයක් ආවනම් පැහැදිලි පිළිතුරක් දියන්. මොකද තීරකයො උඹලනේ. උඹලගෙන් පැහැදිලි තීරණයක් නැති උනාමයි මම හිතන විදියට මේ ප්‍රශ්ණ ඔක්කොම එන්නෙ.

    ප්‍රශ්ණ දාන්න ප්‍රශ්ණ අහන්න ලේසියි.. නමුත් ප්‍රශ්ණයක් නැතිව තරගයක් සංවිධානය කරන එක පට්ට ගේමක්... ඊට වඩා දුකයි එහෙම කරලත් එක එක කතා අහද්දි. ඒ නිසා සැලෙන්න එපා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. ජයවේවා :D:D:D:D

    :yes: :yes: :love: :love:
     
    Status
    Not open for further replies.