Mamma Yanaooooooooooooooooow" kiyala kiwe kawda bn prasad![]()
![]()



කව්ද යකෝ වේ@වී
ගස් පර වේ@ බලු බැල්ලි කනවා තෝව![]()



ඇත්ත කියද්දී කෑගැස්සෙනවා තමයි සහෝ ,,,,
ඔබගේ බලවත් ඉල්ලීම පරිදි සත්‍ය පැවසීම මෙතැන් පටන් මා නවතා දමනවා.

මෙන්න අවා අඩු වෙලා හිටපු ඩයල් 1ත්

මදි වෙලා හිටියේ....දැන්ද එන්නේ
චීත්තේ..............................
මාම
කබ පාරක් අදිමු ද![]()






බලු මිනිස්සු ඕයි.. අපේක්ෂා කල නොහැකි දරුණු comment දාන්න එපා සහෝ මානසිකව වැටෙනවා![]()

මම දන්නවා සහෝ ඔය පරට්ටියට බනිද්දී එක බඩවැල කඩාගෙන අවා වගේ ඉන්න මාවත් ඔයාට එපා වෙනවා කියලා.
ඔය සම්බන්ධය දැන්වත් නවත්තාපන් මල්ලී.
ලැජ්ජා නැද්ද බන් බබා ගැහුව බඩුවක් බදින්න.
අනික ඒකි කෙලින්ම කියලා තියනවානේ උබේ සල්ලි තියනකම් විතරයි උබත් එක්ක ඉන්නේ කියලා.

මාම
කබ පාරක් අදිමු ද![]()


මෙන්න අවා අඩු වෙලා හිටපු ඩයල් 1ත්
මචන් වැරදි පෙන්වන ඒක ලේසියි . ඒ උනාට මේ වගේ වැඩක් ඕගනයිස් කරල කරගෙන යන එක පට්ටම කට්ටක්.. ඒක උඹල දැන් දවස් ගානක් කරනවා... ඒක උපරිමයි ඒවගෙන් සැලෙන්න එපා.
ඒත් මචන් පොඩි හරි ගැටළුවක් එනකොට ඒක මුලදිම විසදපන්. විහිළුවකට ගන්න එපා. ඒ නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.
මම නම් කියන්නෙ ඕනම දෙයක් සීයට සීයක් සාර්ථකව කරන්න බෑ. උඹල උඹලට පුළුවන් උපරිමය කරන්නෙ. ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩුවක් උනානම් ඒ අඩුපාඩුව හදාගෙන ඉස්සරහට යමු. මෙච්චර කට්ට කාල පටන් ගත්ත දේ දිගටම කරල ඉවරයක් දැකපන් මචන්.
තරගකරුවන්ට ප්‍රශ්ණයක් ආවනම් පැහැදිලි පිළිතුරක් දියන්. මොකද තීරකයො උඹලනේ. උඹලගෙන් පැහැදිලි තීරණයක් නැති උනාමයි මම හිතන විදියට මේ ප්‍රශ්ණ ඔක්කොම එන්නෙ.
ප්‍රශ්ණ දාන්න ප්‍රශ්ණ අහන්න ලේසියි.. නමුත් ප්‍රශ්ණයක් නැතිව තරගයක් සංවිධානය කරන එක පට්ට ගේමක්... ඊට වඩා දුකයි එහෙම කරලත් එක එක කතා අහද්දි. ඒ නිසා සැලෙන්න එපා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. ජයවේවා![]()

උදැල්ලෙන් ඔළුවට ගහනවා වගේ ප්‍රශ්න අහන්න එපා යකොව් ,,,,
ඕකා මානසිකව වැටිලයි ඉන්නේ ..............![]()


අසරණ මිනිහ මොකා උනත්
උයාට රිදෙනකොට මට කුප්ප කුජීත මානසික සතුටක් දැනෙනවා සහෝ..![]()
![]()
