Rathnapura Saman Dewalaya Galak Palavela

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Meh ubala dakala tiyenavada Sumana Saman Dewalaye palwela tiyena galak tiyenava? eke pictures tiyenavada kage hari laga? :rolleyes:
    Kohomada eka palawela tiyenneth dannavada?:confused:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    වෙන ගල් වල නම් PICTURE තියෙනවා ඔකේ නැහැ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    no6xn.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Meh ubala dakala tiyenavada Sumana Saman Dewalaye palwela tiyena galak tiyenava? eke pictures tiyenavada kage hari laga? :rolleyes:
    Kohomada eka palawela tiyenneth dannavada?:confused:
    ඒක පැලවෙලා කියන්නේ බොරුවට. පැළවෙන ගල් තියෙන්නේ කොහෙද, ඒ ගල හැමදාම එකම ගාන.
    ඒත් ඒක නිකන් හැඩයෙන් පැලයක් වගේ නිසා ඔහොම කියන්නේ.....
    දැනට නම් ගත්තු ෆොටෝ එකක් නෑ. ඕනිම නම් කියන්න. ෆොටෝ එකක් අරන් ඇවිත් දාන්නම්..... :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒ මචන් වර්දනය වෙන පාශානයක්.ඕක දේව බලයක් නෙමෙයි එහෙම වෙන්න පුළුවන් බන්,
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒක පැලවෙලා කියන්නේ බොරුවට. පැළවෙන ගල් තියෙන්නේ කොහෙද, ඒ ගල හැමදාම එකම ගාන.
    ඒත් ඒක නිකන් හැඩයෙන් පැලයක් වගේ නිසා ඔහොම කියන්නේ.....
    දැනට නම් ගත්තු ෆොටෝ එකක් නෑ. ඕනිම නම් කියන්න. ෆොටෝ එකක් අරන් ඇවිත් දාන්නම්..... :yes:
    නැ බන් එක ලියලනවා.උබ google search කරලා බලපන් එහෙම ලියලන පාෂණ තියෙනවා
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    නැ බන් එක ලියලනවා.උබ google search කරලා බලපන් එහෙම ලියලන පාෂණ තියෙනවා
    :yes::yes: viduru pettiyaka dala thiyenne podi palayakwage galak eka liyalanawa. saman dewale pradana maligawata athulwunama issarahata yanakota wam athapaththe konaka thiyenne.:yes: