World's Smallest Movie

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මම හිතන් හිටියේ පරමාණු කියන දේවල් තාමත් මිනිසුන් ඇසින් දැකලා නැතිව ඇතියි කියල. ඒ වායේ ‍භෞතික හා රසායනික ගුණ අනුව මෙන්න මේ වගේ ඇතිව ඇති කියල උපකල්පනය කරපුව විතරක්ය කියල. බලාගෙන ගියාම පරමාණු මිනිසුන් ඇස්දෙකෙන්ම දැකලනේ..

එතකොට අර ඩොට් වගේ තියෙන්නේ න්‍යෂ්ඨියද දන්නෑ.. :confused::confused::confused: