ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පට්ට කතාව..
    ඔන්න ඕවා දැන් අතඇරලා දාමු බං...
    මටත් MTA කෙසේ වෙතත් Tournament නම් එපා උනා...:dull:
    අන්තිමට බ්ලැකා බ්ලැකා කිව්වට ඌ සවර් එකට අත තියලවත් නෑ...

    http://www.elakiri.com/forum/showpost.php?p=14904436&postcount=3300
    පරණ පුරුදු විදියට රතු නිල් කෙලගන්නවනං අපි එනවා නැත්තන් :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔන්න ඕවා දැන් අතඇරලා දාමු බං...
    මටත් MTA කෙසේ වෙතත් Tournament නම් එපා උනා...:dull:
    අන්තිමට බ්ලැකා බ්ලැකා කිව්වට ඌ සවර් එකට අත තියලවත් නෑ...

    http://www.elakiri.com/forum/showpost.php?p=14904436&postcount=3300
    පරණ පුරුදු විදියට රතු නිල් කෙලගන්නවනං අපි එනවා නැත්තන් :dull:
    :love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    machan mama MTA servers walata enawa adui, tournament eka sampoornayen ma wage aragena yanne anik adminla kattiya, adu gaane mama wath nemei oke kattiyata admin permissions dunneth. mama wath danne naha oke hariyatama inna adminla kauda kiyalawath.

    ow server eka ma langa thibunath, mata eka restart karanna kramayak naha machan mokada meke mta witharak nemei duwanne counter strike and cod4 minecraft set ekakma duwanawa.
    cod ekai minecraft ekai kattiya adu unath, CS eka nam oya time eke restart karoth honda kunuharupa tikak ahaganna wenawa machan, hethuwa oya time ekata cs server eke suu gaala senaga innawa. ithin keeyatawath restart karanne naha, dan dawas keepayaka indan server eka eka digata wada karanawa.

    mama oyalage oya wadeta atha patha damme naha. :no:
    QHyrmxt.png

    me thiyenne screenshot eka, mta console eken uptime eka ganna kramayak dannawanam kiyanna ekath aran pennannam :)

    mata pena widihata server eka ehema down wennaa widihak nam naha network eka down unoth misak, mokada mama MTA ekata atha thibbe wath naha :no: thawama eka digata wada nisa.
    Network eka down unaada kiyanna danne naha. ewa ithin apita karanna puluwan deywal nemei, SLT server ekak nowana nisa.
    ea arenna dos gahalawath packets flood karalawath syn flood karalawath down karanna amarui. hama welema monitor karan inne :)

    me cn eka geeth la mata kiyanakan mama danan hitiye naha mehema cn ekak giya kiyalawath.

    http://www.elakiri.com/forum/showpost.php?p=14902355&postcount=2677

    ඊයෙ මම සිංහලෙන් කිව්වනෙ server එක restart කරල නෑ කියල.. ඔය තියෙන්නේ ප්රූෆ්.. එතකොට එතන ඉන්න එකෙක් ම තමයි කෙලලා තියෙන්නෙ map එකට probably "............" :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔන්න ඕවා දැන් අතඇරලා දාමු බං...
    මටත් MTA කෙසේ වෙතත් Tournament නම් එපා උනා...:dull:
    අන්තිමට බ්ලැකා බ්ලැකා කිව්වට ඌ සවර් එකට අත තියලවත් නෑ...

    http://www.elakiri.com/forum/showpost.php?p=14904436&postcount=3300
    පරණ පුරුදු විදියට රතු නිල් කෙලගන්නවනං අපි එනවා නැත්තන් :dull:

    :cool:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Danata ape team eke dennek kamathi tournament eken ain wenna. anith 4 denath kamathi wunoth api out. Mata kiyanna thiyenne tournament eka digatama gahanawanm winiwida bawayak athuwa gahapn. dn samahara team wala server adminslath play karanawa. geethge team ekema adminsla dennek. play karana ewunge admin bawaya thawakalikawa ain karanna. ethakota anik teams walata hithe sakayak nathuwa play karanna puluwn.
    අනික තමා උඹ මේ කියල තියන විදිහට මට තේරෙන්නේ තියන වැරදි තාම හදාගෙන නැ වගේ ගීත්.
    ubala enawada aye tournament eka gahanna?
    memberla ekka katha karala hariyata kiyapan
    sachithla enne na tournament ekata. sachith team eke hitiya chucks full time organizing karai
    ubala gahanawanam ape team eka enne na ain wenawa
    mai harshai full time judge job ekata bahinawa organizerla widiyata
    ubala enne nathnam api gahanawa anith team 4 ekka
    moko kiyanne?
    reply soon time table hadanna one
    උඹල tournament එකෙන් අයින් වෙන එක නෙමෙයි විසදුම. තරග විනිශ්චයට වෙනමම set එකක් තියාගන්න. මොකද උඹ ඊයේ lag වෙවි දුවගෙන ආපු හැටි අපි දැක්කා. අපි ඒ ගැන එවලේ හිටිය organizerට කිව්වාම අදාල organizer නෙමෙයි ඒවට උත්තර දෙන්නේ. උඹම කියනව මම lag නැ කියලා. අපි ඒක පිලි අරගෙන නිශ්ශබ්ද වෙන්න ඕන. මොකද උඹත් organizerකෙනෙක් නිසා. වෙලා තියන දොෂෙ උඹව spec කරන්න කවුරැත් නැ.
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    anith case eka ubala hama tissema kiyana katahwakne ape ekek enakan paya bagayak balan hitiya kiyana eka ekatath mama pahadili uththaray dennamko
    maps tiyana hama dawasema CHUCKS kalinma ape leader ta match sever ekay pass ekay ewanawa leader oka apita ewanawa eye ehema karala tibbe na eka nisa api hithuwe match na kiyala onnam CHUCKS genema ahala balanna
    mama NLM ta kagahuwath ekka wada dahak kala dala awe match eka gahanna match ekak daganin kiyala
    api match eka sure tiyanawa kiyala hariyatama danagaththe menne me welawata

    onna okay Rashmiya podak parakku une

    මචන්, මම හෑම දවසකම matches වලට කලින් details PM කරා තමයි. ඒ අදාල හෑම දවසකම time table එක update උන නිසා. අන්තිමට හදපු time table එක update වීමක් නොවුන නිසා තමයි යෑව්වෙ නෑත්තෙ. ඒත් හෑම time table එකක්ම MTA thread දෙකේම දෑම්මා. අන්තිමට update කරපු time table එකත් එහෙමයි. එක දෙතුන් දෙනෙක් bump කරල තියෙන්වත් මම දෑක්කා. අනික එදා servers වලට pass දාල තිබ්බෙත් නෑ.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට නෙමෙයි මයිනො දිව දාන්න කිව්වේ දොට්ට... ඒ කිව්වේ එළියට...:dull:
    කළු ඩොට් දිවේ තියෙන උන් කිව්වොත් කිව්වමලු...
    :sorry:

    :rolleyes: :rolleyes: තියෙනවලු :rolleyes: උබේ කොම්පීතරේ ඉතිරි ටික කියන්නද :rolleyes: :rolleyes:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0

    මචන්, මම හෑම දවසකම matches වලට කලින් details PM කරා තමයි. ඒ අදාල හෑම දවසකම time table එක update උන නිසා. අන්තිමට හදපු time table එක update වීමක් නොවුන නිසා තමයි යෑව්වෙ නෑත්තෙ. ඒත් හෑම time table එකක්ම MTA thread දෙකේම දෑම්මා. අන්තිමට update කරපු time table එකත් එහෙමයි. එක දෙතුන් දෙනෙක් bump කරල තියෙන්වත් මම දෑක්කා. අනික එදා servers වලට pass දාල තිබ්බෙත් නෑ.

    ඒ සිද්දි අපි දන්නේ පස්සෙනේ බන්. උඹෙන් කල් ඇතුව pm ආවේ නැතිවුනාම අපි හිතුවේ match එක cancel කියල.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Danata ape team eke dennek kamathi tournament eken ain wenna. anith 4 denath kamathi wunoth api out. Mata kiyanna thiyenne tournament eka digatama gahanawanm winiwida bawayak athuwa gahapn. dn samahara team wala server adminslath play karanawa. geethge team ekema adminsla dennek. play karana ewunge admin bawaya thawakalikawa ain karanna. ethakota anik teams walata hithe sakayak nathuwa play karanna puluwn.
    අනික තමා උඹ මේ කියල තියන විදිහට මට තේරෙන්නේ තියන වැරදි තාම හදාගෙන නැ වගේ ගීත්.

    උඹල tournament එකෙන් අයින් වෙන එක නෙමෙයි විසදුම. තරග විනිශ්චයට වෙනමම set එකක් තියාගන්න. මොකද උඹ ඊයේ lag වෙවි දුවගෙන ආපු හැටි අපි දැක්කා. අපි ඒ ගැන එවලේ හිටිය organizerට කිව්වාම අදාල organizer නෙමෙයි ඒවට උත්තර දෙන්නේ. උඹම කියනව මම lag නැ කියලා. අපි ඒක පිලි අරගෙන නිශ්ශබ්ද වෙන්න ඕන. මොකද උඹත් organizerකෙනෙක් නිසා. වෙලා තියන දොෂෙ උඹව spec කරන්න කවුරැත් නැ.
    :cool:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඒ සිද්දි අපි දන්නේ පස්සෙනේ බන්. උඹෙන් කල් ඇතුව pm ආවේ නැතිවුනාම අපි හිතුවේ match එක cancel කියල.

    passe newei:no: ban eeta kalin dawase indalama thamayi time table eka up karala thibbe:yes:

    mama aayeth eka ubalata rae ewwa.
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    passe newei:no: ban eeta kalin dawase indalama thamayi time table eka up karala thibbe:yes:

    mama aayeth eka ubalata rae ewwa.

    na bn mama kiwwe server pass ewanne nathuwa api kohomada join wenne. server pass ain karanawa kiwwe match patan gaththata passene
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    tawa deyak kiyanna ona me Tounament eka bankoloth wenawta mama nam kohethama kamathi na :yes:
    mokada me wage wadak organize karannath pattama kattak kanna ona bawa danna nisa :D
    ape team eka enawanam wena team ayn wena eka newe wisaduma hamotama play karanna puluwan widiyata tounament eka digatama karana ekay hoda ehema nathuwa me podi podi case nisa me wage patta wadak kadakappal karanna epa
     
    Status
    Not open for further replies.