ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    :( :( :( :( wale wetunama athalda ban.

    banuka rewtilawath da:baffled::baffled:

    watila balapan midi thiththaida pani rahaida kiyala....:P :rofl:
    11.gif
    :yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ ප්‍රශ්න වලට වගකියන්නොනේ සචියයි ගීතුයි ඒ නිසා මන් යෝජනා කරනවා මුන් දෙන්නව බෑන් කරමු ටුනමන්ට් එක ඉවර වෙනකන් :yes: තව දෙයක් අර යසිරු කියන ගොතයවත් කෝම හරි එලවන්නොනේ ප්ලැන් එකක් ගහල :D කරන්න තියන හොඳම දේ උ ගේම් එකට අවම වෝටර් බෝය් කියල කින්ඩියක් දාපන් එතකොට අඬාගෙන යයි ආයේ එන එකක් නෑ :cool:

    අනේ පල කැකිරියෝ යන්න , ‍තෝනෙ වොටර් බෝයි :angry::angry::angry:
    අපි දැක්කනේ මටත් ගහන්න දියෝ දියෝ කිය කිය අඬපු ඇඬිල්ල
    මට කඳුලුත් ආවා
    :rofl::rofl::rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අනේ පල කැකිරියෝ යන්න , ‍තෝනෙ වොටර් බෝයි :angry::angry::angry:
    අපි දැක්කනේ මටත් ගහන්න දියෝ දියෝ කිය කිය අඬපු ඇඬිල්ල
    මට කඳුලුත් ආවා
    :rofl::rofl::rofl:

    bump :rofl::rofl::rofl:
    mamath dakka :rolleyes::rolleyes::rolleyes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :dull::dull::dull:
    awlak na machan :)
    Ape team 1e awlane methana seen 1 :(
    EXAM 1t atalara awa tournament gahanna mamai, yasiru2ki :lol::lol::lol:
    Sukanawa Exam 1t na Tournament 1t na :D:D:D
    habai nati 1 hondai me wage yaluwo taraha karagannawata wada :love::love::love:
    Atal 1e Play karapalla :yes::yes::yes: Tournament 1 nati wenna dennepa :no::no::no:
    :dull::dull::dull::dull::dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :yes::yes::yes: Gemak Na ban :yes::yes::yes:
    Apita Dinuma Dunnane Mulinma :dull::dull::dull:

    මට හිතාගන්න බැරි ගීත් හොඳම ප්ලෙයර් කිව්ව එක :cool::cool::cool:
    බිත්තර දාගෙන හැංගිලා ඉන්න ඒ ගස් අනාතය කොහොමද බන් ටූනමන්ට් එකේ වැඩිම කිල්ස් ගන්නේ :rofl::rofl::rofl:
    ඒත් ඉතින් ඩයස් මල්ලි කිව්ව නම් ඒක ඇත්ත වෙන්න එපැයි
    :baffled:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට හිතාගන්න බැරි ගීත් හොඳම ප්ලෙයර් කිව්ව එක :cool::cool::cool:
    බිත්තර දාගෙන හැංගිලා ඉන්න ඒ ගස් අනාතය කොහොමද බන් ටූනමන්ට් එකේ වැඩිමකිල්ස් ගන්නේ :rofl::rofl::rofl:
    ඒත් ඉතින් ඩයස් මල්ලි කිව්ව නම් ඒක ඇත්ත වෙන්න එපැයි
    :baffled:

    :lol::lol::lol:
    Eka atta :rofl::rofl::rofl:

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට හිතාගන්න බැරි ගීත් හොඳම ප්ලෙයර් කිව්ව එක :cool::cool::cool:
    බිත්තර දාගෙන හැංගිලා ඉන්න ඒ ගස් අනාතය කොහොමද බන් ටූනමන්ට් එකේ වැඩිමකිල්ස් ගන්නේ :rofl::rofl::rofl:
    ඒත් ඉතින් ඩයස් මල්ලි කිව්ව නම් ඒක ඇත්ත වෙන්න එපැයි
    :baffled:
    lol
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ.... නෑ නෑ සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ.... සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ.... සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ.... සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ.... සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ.... සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ.... සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ.... සේරම හොරු... නෑ සේරම හොරු නෙමේ....

    ආ සොලි රෝන්ග් ත්‍රෙඩ්. මයි මිට්ටේක්. අම් ලීවින් :P

     
    Status
    Not open for further replies.