ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇබැර්තු

    කිසිදා ලැග්වූ බවට චෝදනා නොලැබු:dull: ස්ථීර අගය 65කු පින්ග් එකක් සහිත:rofl:
    විහිලුවට වත් ඉදිරියට නොයන:baffled: කෑම්ප් ගසාගෙන සිටීමට අතිදක්ශ:yes: විශ්‍රාමික ඇම්.ටී.ඒ
    ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් සොයයි:cool:එලකිරිය බාරේ අමතන්න:D
    :yes::yes::yes:

    TC03nwl.gif
    :rofl::rofl::rofl:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඇබැර්තු

    කිසිදා ලැග්වූ බවට චෝදනා නොලැබු:dull: ස්ථීර අගය 65කු පින්ග් එකක් සහිත:rofl:
    විහිලුවට වත් ඉදිරියට නොයන:baffled: කෑම්ප් ගසාගෙන සිටීමට අතිදක්ශ:yes: විශ්‍රාමික ඇම්.ටී.ඒ
    ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් සොයයි:cool:එලකිරිය බාරේ අමතන්න:D
    :yes::yes::yes:
    3fB0Q.gif

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    KO ada danawa kiyapu wisthare nightfuryo?:confused:

    මචන් මෙතන උඹලා කියනවා වගෙ organizers ලා match වල play කරපු ලොකු අවුලක්. අපිටත් බන් game එක play කරන්ඩ තමයි ඕන. නෑතුව පෑය ගානක් තව එවුන් ටිකක් play කරන දිහා බලන් ඉන්ඩ කිසිම ආසාවක් නෑ. match එක තියෙන වෙලාවට අවිල්ලා, අනිත් දවසට ආතල් එකෙ ඉන්ඩ තියෙනවන් පට්ට. අනික servers 2කෙම හෑම organizer කෙනෙකුටම admin නෑ. අනික අපි කියන්නෙ නෑ අපි අතින් වෑරදි වෙන්නෙම නෑ කියලා.

    කොහොම හරි මෙක සාර්ථකව ඉවර කරගන්ඩ ඕන නිසා, Silent Assassins ටීම් එකට තරගයෙන් ඉවත් වෙන්ඩ කියන්ඩ උනා. ආයෙ organizers ලා එකෙක්වත්, match වලට නෑ. මාත් ආයෙ tournament matches එකකවත් play කරන්නෙ නෑ. Nightfury matches judge කිරිමෙන් අයින් උනා.

    සචිත් උඹලට කෑමති නන් කිසි අවුලක් නෑ, තව players ල 2න්නෙක් දාගෙන tournament එකෙ ඉතුරු ටික play කරන්ඩ පුලුවන්!

    අනිත් teams ප්ලේ කරන් යන්ඩ.

    10.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Originally Posted by chucks

    aa mekada, man hithuwa GT lokka wath awilla kaduwen monawa hari kiyanawa kiyala Barak Obama wage
    mama nam enne naha Tournament gahanna ayeth. Game eka play karanna nam yanawa ida athi welawaka
     
    Last edited:
    Mar 25, 2013
    64
    12
    0
    ඔයා හත් පොලේම ගා ගන්න හේතු ගොඩක් තියනවා පැටියෝ.......

    1) server ලොක් කරගෙන තනියෙන් Harlem shake නැටුවා.

    2) නැටුවා කමක් නෑ කියමුකෝ,නටලා අලි talk දෙන්න ගියානේ කොල්ලන්ට.

    3) අවුරුද්දට කඹ ඇදලා ලිස්සල වටිලත් ඔයා ගා ගත්තනේ ගොම..ලොල්..

    4) ටුනමන්ට් එකේ rules හරියට ක්‍රියාත්මක කලේ නෑ..

    5) ඇත්ත කිව්වම කට්ටියව එළකිරි එකෙනුත් බාන් කළා..ලොල්..(මාවත්)

    6) දැන් ඉතින් මේ කත බාන් කරන්න ලොල්...
    ඔන්න ඔය හේතු නිසා තමයි ඔයා දැන් හම්බානට චාටර් වෙලා ඉන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඇබැර්තු

    කිසිදා ලැග්වූ බවට චෝදනා නොලැබු:dull: ස්ථීර අගය 65කු පින්ග් එකක් සහිත:rofl:
    විහිලුවට වත් ඉදිරියට නොයන:baffled: කෑම්ප් ගසාගෙන සිටීමට අතිදක්ශ:yes: විශ්‍රාමික ඇම්.ටී.ඒ
    ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් සොයයි:cool:එලකිරිය බාරේ අමතන්න:D
    :yes::yes::yes:
    :rofl::rofl::rofl::rofl::rofl:
    hoda wede
     
    Status
    Not open for further replies.