ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මට හිතාගන්න බැරි ගීත් හොඳම ප්ලෙයර් කිව්ව එක :cool::cool::cool:
    බිත්තර දාගෙන හැංගිලා ඉන්න ඒ ගස් අනාතය කොහොමද බන් ටූනමන්ට් එකේ වැඩිමකිල්ස් ගන්නේ :rofl::rofl::rofl:
    ඒත් ඉතින් ඩයස් මල්ලි කිව්ව නම් ඒක ඇත්ත වෙන්න එපැයි
    :baffled:

    ;):rolleyes::rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    tho repeat , mama pass :rofl::rofl::rofl:

    කැ% මිනිහෙක් ඕයි තෝනම් :dull:

    fund.gif
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇබැර්තු

    කිසිදා ලැග්වූ බවට චෝදනා නොලැබු:dull: ස්ථීර අගය 65කු පින්ග් එකක් සහිත:rofl:
    විහිලුවට වත් ඉදිරියට නොයන:baffled: කෑම්ප් ගසාගෙන සිටීමට අතිදක්ශ:yes: විශ්‍රාමික ඇම්.ටී.ඒ
    ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් සොයයි:cool:එලකිරිය බාරේ අමතන්න:D
    :yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha
    ඇබැර්තු
    කිසිදා ලැග්වූ බවට චෝදනා නොලැබු ස්ථීර අගය 65කු පින්ග් එකක් සහිත
    විහිලුවට වත් ඉදිරියට නොයන කෑම්ප් ගසාගෙන සිටීමට අතිදක්ශ විශ්‍රාමික ඇම්.ටී.ඒ
    ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් සොයයිඑලකිරිය බාරේ අමතන්න
    හොද වැඩේ තොට ජබුක්.. :rofl:
     
    Status
    Not open for further replies.