උඹත් එක්ක කිසිම අවුලක් නැත.මොකද ඊයේ ෆාස්ට් දුවන උන්ට ඒ විදියටම දුවලා
ඌසී වලින් තිබ්බොත් මිසක් රයිෆල් වලින් ගහලා දාන්න අමාරුයි කියලා තේරුන නිසා අපි ගේම් එකේ සද්ද නැතුව හිටියෙ මචන්
එක පාරක් ශොපින්ග් එකේ මම හැංගිල මුල්ලක ඉද්දි උබ අපේ බේස් එක පැත්තට දිව්වා මාව පහුකරන්, මාත් පස්සෙන් එලෙව්වා වෙඩි තියන්, මෙන්න තත්පර 2ක් යන්න කලින් උබ මට මගේ පිටිපස්ස්සෙන් වෙඩි තියනවා.මගෙ ඉස්සරහ හිටි උබ එක පාරම පස්සට ගිහින්
මන් දිව්ව දිවිල්ලක් බේස් එක ගලෝගෙන
ගේම් එකේ වෙන ඒවා සාමදානෙන් විසඳගන්නවට වැඩිය සෙට් 1ක් ප්රශ්න වවාගෙන කෑම සහ තවත් අය වෙන වෙන පුද්ගලික ප්රශ්න මේකේ ඇදගැනීම තමයි මේ අවුල් වලට මුල.![]()

Sl~M mama Shields eka dan mulle innakota mawa 3 parak pahu karan gihin wedi tiyala mawa bawwa, ewela uge ping 75i, mage 200i mama hituwe mage waradak kiyala, anika ewele wassa nisa wadi gaanak gatteth na, awlak na bn, owanam monada![]()
![]()

වලියක් නැහැ බන් මම ඉතින් කියන එක කියනවා මුනටම තරහකට කිවුවා නෙමෙ 

uba neda RB![]()
VAT 69 ekata mokoo une??ow man thamaiai meeta kalin wena nam walin kattiya enawa dakala nadda
nikan wadak balagena yanawa manussayo yanna
![]()

වලියක් නැහැ බන් මම ඉතින් කියන එක කියනවා මුනටම තරහකට කිවුවා නෙමෙ
කොල්ලො කෙල්ලො වගෙ එන උන්ට මම කැමැති නැහැ දුටු තැන පහර ගහනවා මු කර ගන්නම දෙයක් නැති නිසා ඇවිත්නම් අත හැරලා දාමු බයිට් කරන එක![]()

ape e trick eka eda hari giye ne. mama m4 eka iwara wenakan uta thiyalath male ne![]()

api ka gahanne na bn owa loku karagena
. anith unta ekak miss unath athi, mokada un balana widiya waradi, balana widiya kalinma damma playerslage hith walata 

error ekak enawa
Server error
The website encountered an error while retrieving https://www.facebook.com/help/131728300237162. It may be down for maintenance or configured incorrectly.
Here are some suggestions:
Reload this webpage later.
HTTP Error 500 (Internal Server Error): An unexpected condition was encountered while the server was attempting to fulfill the request.

Aye Banned.. 
ඇබැර්තු
කිසිදා ලැග්වූ බවට චෝදනා නොලැබුස්ථීර අගය 65කු පින්ග් එකක් සහිත
විහිලුවට වත් ඉදිරියට නොයනකෑම්ප් ගසාගෙන සිටීමට අතිදක්ශ
විශ්රාමික ඇම්.ටී.ඒ
ක්රීඩකයෙකු ක්රීඩා කිරීමට කණ්ඩායමක් සොයයිඑලකිරිය බාරේ අමතන්න

ඕව ගැන හොරෙන් කුටු කුටු ගාන්න ඔට්ටු නෑ හරිය????VAT 69 ekata mokoo une??![]()

Nayomi Harshani Nayomi Harshani has no status. Banned Join Date: Mar 2013 Posts: 65
Aye Banned..
![]()

වලියක් නැහැ බන් මම ඉතින් කියන එක කියනවා මුනටම තරහකට කිවුවා නෙමෙ
කොල්ලො කෙල්ලො වගෙ එන උන්ට මම කැමැති නැහැ දුටු තැන පහර ගහනවා මු කර ගන්නම දෙයක් නැති නිසා ඇවිත්නම් අත හැරලා දාමු බයිට් කරන එක![]()

mama machan Me elakiri ekata aluth...ekai mechchara wela mukuth kiuwe naththe... eth machan apith mita kalin MTA gahala tiyenava... lag kiyanne mokak da kiyala math dannava machan...soo.... ubata mava lag una kiyala penuna vidiyatama thama matath ubava lag una kiyala penune,,,mama eka ubata kalin kiuwama...uba mata PM ekak euwa... mama armor use karanava kiyala... mama ekata mukuth kiuwe nane... machan.... mama danna vidiyata MTA vala police side eke armor eka dila naha.... ehema neda...??? ethakota uba eke kohomada armor ekak use kale... anika machan... mama mita kalin elakiri server eke play karanakota samahara velavata eka eka kiyanava mama lag venavai kiyala... mama ethakota untath kiyala...game eken ain venava,,, anna eka danno danithi,,, mata hora karagena game gahanda one na ban..mokada mata meken hamba vena labbak nati nisa... mage ping iye normal... hardware problem ekak vennath ba machan... mokada separate 1 GB vga ekak...eka lag venna vidiyak na... kohomin kohoma hari iye mokak hari case ekak una ne... man nisa ubalata mokak hari paduwak una nan extremely sorry ....mama me Tournament eken ain venava machan... mata ubala ekka tharaha venna one na.... fit eke idapan... Kiuwata tharaha wenna epa Geetha.... mata me tournament gahanna kisima asawak na... wisheshen mehema maragena....![]()
මචන්ලා දැන් කස්ටියම මේ argue කිරිල්ල නැවැත්තුවොත් හොඳ නැද්ද....උඹත් එක්ක කිසිම අවුලක් නැත.මොකද ඊයේ ෆාස්ට් දුවන උන්ට ඒ විදියටම දුවලා