ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: මොනාද :oo:
    ඔවා ප්‍රසිද්දියෙ කියන්නෙ නැහැ මට මඩ ගහපු දවසට කියන්නම් :rofl:;)
    Ne ne muge kohomath Napunsaka Gene ekak dekak Mix wela tiyanawa.. Minihekta katha karanna danne ne poddak.. :lol:
    :rofl::rofl: අපො ඔව් මම නම් වැඩිය ආශයක් නැහැ ඔකා අපෙ කික්‍රට් ටිම් එකට බැනලා රටට බැනලා
    ඉන්දියාවට පුක දෙන්න කතා කරපු දවසෙ ඉදන් 2011 WC එක වෙලාවෙදි :yes:;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔවා ප්‍රසිද්දියෙ කියන්නෙ නැහැ මට මඩ ගහපු දවසට කියන්නම් :rofl:;)
    :frown:

    :rofl::rofl: අපො ඔව් මම නම් වැඩිය ආශයක් නැහැ ඔකා අපෙ කික්‍රට් ටිම් එකට බැනලා රටට බැනලා
    ඉන්දියාවට පුක දෙන්න කතා කරපු දවසෙ ඉදන් 2011 WC එක වෙලාවෙදි :yes:;)

    ඌ එහෙම කලාද :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබටත් මොකක් හරි කොලාද :rofl:
    මූ හැමෝටම මොනා හරි කරල :baffled::rofl:
    :P මෙකෙ හන්දා උගෙ පැත්තට කතා කරපන් බට් ඉට පස්සෙ ඔකව අම්තක කරලා දාපන් :yes:
    දිය යටින් ගින්දර ගෙනියන බුවෙක් :P:rofl:;)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උබටත් මොකක් හරි කොලාද :rofl:
    මූ හැමෝටම මොනා හරි කරල :baffled::rofl:

    Mata mokuth kale ne. :lol: Mu Sayu Nangita kunuharupen bannane sayu kiyanne dekatama nathi ekek kiyala. Mama kiwwa Sayu kiyanne kellek eda freeroam ekedi voice chat kala. Respect her as she is a girl kiyala. :lol: Muta okata ridila elo elo kunu harupa with - rep kapuwa :lol:. Kochchara ridilada kiwwoth oya ban una fake walin hitan log wela kapuwa kiyahanko :lol::lol:.. Me thread eke April 30 wenida 6 p.m walin passe post balapanko. Patta athal ekak gathta mama. :lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔවා ප්‍රසිද්දියෙ කියන්නෙ නැහැ මට මඩ ගහපු දවසට කියන්නම් :rofl:;)

    :rofl::rofl: අපො ඔව් මම නම් වැඩිය ආශයක් නැහැ ඔකා අපෙ කික්‍රට් ටිම් එකට බැනලා රටට බැනලා
    ඉන්දියාවට පුක දෙන්න කතා කරපු දවසෙ ඉදන් 2011 WC එක වෙලාවෙදි :yes:;)

    Huta ehema seenuth giyada. :angry: mama e kale hitiye nane. :angry:
     
    ||SL||~M~

    Member
    Apr 19, 2013
    7
    2
    0
    Avissawella
    උඹත් එක්ක කිසිම අවුලක් නැත.:yes: මොකද ඊයේ ෆාස්ට් දුවන උන්ට ඒ විදියටම දුවලා
    ඌසී වලින් තිබ්බොත් මිසක් රයිෆල් වලින් ගහලා දාන්න අමාරුයි කියලා තේරුන නිසා අපි ගේම් එකේ සද්ද නැතුව හිටියෙ මචන්:yes:
    එක පාරක් ශොපින්ග් එකේ මම හැංගිල මුල්ලක ඉද්දි උබ අපේ බේස් එක පැත්තට දිව්වා මාව පහුකරන්, මාත් පස්සෙන් එලෙව්වා වෙඩි තියන්, මෙන්න තත්පර 2ක් යන්න කලින් උබ මට මගේ පිටිපස්ස්සෙන් වෙඩි තියනවා. :baffled:මගෙ ඉස්සරහ හිටි උබ එක පාරම පස්සට ගිහින්:P
    මන් දිව්ව දිවිල්ලක් බේස් එක ගලෝගෙන:yes::yes::rofl:
    ගේම් එකේ වෙන ඒවා සාමදානෙන් විසඳගන්නවට වැඩිය සෙට් 1ක් ප්‍රශ්න වවාගෙන කෑම සහ තවත් අය වෙන වෙන පුද්ගලික ප්‍රශ්න මේකේ ඇදගැනීම තමයි මේ අවුල් වලට මුල.;)

    ape e trick eka eda hari giye ne. mama m4 eka iwara wenakan uta thiyalath male ne :rofl::rofl:

    Uba mata m4 ekak iwara venakan thiyalath man marune nadda....:baffled:.... mama jeevitheta ehema lag vela na ban....anika mama iye patte ta kawa.... deaths vitharai.... anee manda... ubalath eka eka eva kiyanava... ok.ok... :rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මලිත්ට ගහද්දී ඇයි චංචලා අඬන්නේ...??? :rolleyes: :rolleyes:
    මලිත්ට නෙමෙයි මහසෝනට ගැහුවත් සැර ප්ලේන්ටියක් ගැන කසු කුසුවක් යනකොට අපිට ඇඩෙනවා... :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Huta ehema seenuth giyada. :angry: mama e kale hitiye nane. :angry:
    :yes:ඔන කෙනෙක්ගෙ අතිතය චා උන සින් අහන්න ඔනනම් අහපන් මගෙන්:rofl:
    Uba mata m4 ekak iwara venakan thiyalath man marune nadda....:baffled:.... mama jeevitheta ehema lag vela na ban....anika mama iye patte ta kawa.... deaths vitharai.... anee manda... ubalath eka eka eva kiyanava... ok.ok... :rolleyes:
    නුබ කවුද බන් පොස්ට් 3 උබත් සෙල්ලම් කරනවාද?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Uba mata m4 ekak iwara venakan thiyalath man marune nadda....:baffled:.... mama jeevitheta ehema lag vela na ban....anika mama iye patte ta kawa.... deaths vitharai.... anee manda... ubalath eka eka eva kiyanava... ok.ok... :rolleyes:
    ඒවා පේන්නේ නෑ බං... :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mata mokuth kale ne. :lol: Mu Sayu Nangita kunuharupen bannane sayu kiyanne dekatama nathi ekek kiyala. Mama kiwwa Sayu kiyanne kellek eda freeroam ekedi voice chat kala. Respect her as she is a girl kiyala. :lol: Muta okata ridila elo elo kunu harupa with - rep kapuwa :lol:. Kochchara ridilada kiwwoth oya ban una fake walin hitan log wela kapuwa kiyahanko :lol::lol:.. Me thread eke April 30 wenida 6 p.m walin passe post balapanko. Patta athal ekak gathta mama. :lol:

    අම්මට සිරි එහෙමත් සීං එකක්ද මම බලන්නම් :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :yes:ඔන කෙනෙක්ගෙ අතිතය චා උන සින් අහන්න ඔනනම් අහපන් මගෙන්:rofl:

    නුබ කවුද බන් පොස්ට් 3 උබත් සෙල්ලම් කරනවාද?
    මුලින් ඇම්.ටී.ඒ. එකට රිංගලා පස්සේ එළකිරියට ආපු අපේ ටීම් එකේ ඉදිරිපෙල ක්‍රීඩෑවෙක්... :love:
     
    Status
    Not open for further replies.