2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.
mama kaala ennam.....
spaghetti.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අඩෝ බලු වැඩ කරන්න එපා බන් සබනෝ උබ රේඩියෝ කරනවානම් අපිට කලින් දැනුම් දීපන්.මොකක්ද බන් ??? :angry: :angry: :angry: :angry: මට තෝව මරන්න තරම් කේන්ති උබ මැසේජ් එකක් වත් දාලා නා මට :no: :no:


ඇයි මිනිහො උඹ මට හවස කිව්ව නේද අද රෑට රේඩියෝ එකේ හම්බෙමු කියල. ඉතින් තෝ මොකද අමනයො ආවෙ නැත්තෙ :angry::angry::angry::angry:
අද නං ගසල ඉන්නෙ. දැන් සෙකන්ඩ් එක යන්නෙ :P
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම යනවා මචන්ලා නිදාගන්න
    සොරි වෙන්න ඔනේ සෙට් වෙන්න බැරි වෙන එකට
    සුභ රාත්‍රියක් හැමෝටම
    සුභ රාත්‍රියක් රෝස් අයියා ! :D
     

    pubudukalhara

    Active member
  • පූස්;14906681 said:
    නිකන් හම්බෙන දේ ගහන්න එපැයි. කාර් එකක් අරන් ආව. ඒක නිසා පොඩි පාටියක්. :P
    දෙකක් හම්බුනා.මට සාමාන්‍යයෙන් මිලිලීටර් 50න් වදිනවා. ඒක නිසා ලිමිට් එකට බොන්නෙ මම :P:cool::rolleyes:
    1355141966-2237-12.jpg


    තව ටිකකින් මම මෙහෙම ඉඳීලු. :P තොපි දාන්න කලින් මමම කිව්ව. මමම ළිඳට පැන්න.
    ජබුක්. ළිඳේ. :rofl::baffled:


    574952_508431489178910_1619284050_n.jpg


    තොත් හොදයි පිස්සු පුසා ඇයි යකෝ උබලට මට කලින් කියන්න බැරි උනේ.??? ඒ මදිවට උබ මගේ මුණු පොතේ පොටෝ එකකුත් උස්සලා කලින් අවසර ඇතුව උස්සපිය කියලා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූසා නම් අද ගෑන්ඩ් බෑන්ග්
    උනා වගේ..
    ස්ක්‍රීන් ෂොට් වදින්න කලියෙන්
    කමෙන්ට් එක මකහන්
    නැත්තම් ලෙස්බියන් O.S එක
    දිව්වට එහා සීන් එකක් වෙනවා..

    dNz9ySa.gif
    dNz9ySa.gif
    dNz9ySa.gif
    dNz9ySa.gif
    dNz9ySa.gif
     
    Status
    Not open for further replies.