අඩෝ බලු වැඩ කරන්න එපා බන් සබනෝ උබ රේඩියෝ කරනවානම් අපිට කලින් දැනුම් දීපන්.මොකක්ද බන් ???![]()
![]()
![]()
මට තෝව මරන්න තරම් කේන්ති උබ මැසේජ් එකක් වත් දාලා නා මට
![]()
![]()





පොඩි සබන් කඩේ සබන් ඩෙල්ම කෝ !


සුභ රාත්‍රියක් රෝස් අයියා !මම යනවා මචන්ලා නිදාගන්න
සොරි වෙන්න ඔනේ සෙට් වෙන්න බැරි වෙන එකට
සුභ රාත්‍රියක් හැමෝටම

මම යනවා මචන්ලා නිදාගන්න
සොරි වෙන්න ඔනේ සෙට් වෙන්න බැරි වෙන එකට
සුභ රාත්‍රියක් හැමෝටම
ඔයාගේ !@%$^ මේ තරන්ම සුදුයිද ????![]()
(mama dan haduwa gif ekakmulma sangrahaya akkata
)
පූස්;14906681 said:නිකන් හම්බෙන දේ ගහන්න එපැයි. කාර් එකක් අරන් ආව. ඒක නිසා පොඩි පාටියක්.
දෙකක් හම්බුනා.මට සාමාන්‍යයෙන් මිලිලීටර් 50න් වදිනවා. ඒක නිසා ලිමිට් එකට බොන්නෙ මම
![]()
තව ටිකකින් මම මෙහෙම ඉඳීලු.තොපි දාන්න කලින් මමම කිව්ව. මමම ළිඳට පැන්න.
ජබුක්. ළිඳේ.
![]()