තොට පිස්සුද මම එහෙම කිව්වේ නෑ උබ බීලාද ??මම බීලාද ??හිට ගනින් තනි කකුලෙන් බීලාද බලන්න?? පැනපිය ලිදේ.පූස්;14907553 said:
ඇයි මිනිහො උඹ මට හවස කිව්ව නේද අද රෑට රේඩියෝ එකේ හම්බෙමු කියල. ඉතින් තෝ මොකද අමනයො ආවෙ නැත්තෙ
අද නං ගසල ඉන්නෙ. දැන් සෙකන්ඩ් එක යන්නෙ![]()

සැර වැඩිද මන්ද ???![]()



පූස කොල්ලන්ගෙ ප්රජනන අවයව හොයනව...
තොට පිස්සුද මම එහෙම කිව්වා . උබ බීලා . මම බීලා . අපි හිටගමු තනි කකුලෙන් බීලාද බලන්න?? පනිමු ලිදේ.![]()
![]()
![]()





තොට පිස්සුද මම එහෙම කිව්වේ නෑ උබ බීලාද ??මම බීලාද ??හිට ගනින් තනි කකුලෙන් බීලාද බලන්න?? පැනපිය ලිදේ.![]()
![]()
![]()




පූස්;14907606 said:
මේ සහෝ වචන ටිකක් වැරදුනාට ඔහොම නහින්න එපා.
උඹ රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ.
උඹ කොත්තු ගහනවට මම මොකුත් කිව්වද? නෑනෙ.
උඹ වටේ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
උඹ කොල්ලො පස්සෙ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
නිකන් බලු වැඩ කරන්න එපා සහෝ
එතකොට උබ මොනවද කරේ ??පූස්;14907671 said:උඹ රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ.
උඹ කොත්තු ගහනවට මම මොකුත් කිව්වද? නෑනෙ.
උඹ වටේ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
උඹ කොල්ලො පස්සෙ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ

