How to Create a Bonsai Tree

jaksi53

Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    hi machanla:
    mata ada podi idea ekak awa bonsai tree ekak hadanna. habai mata kisima idea ekak na kohomada eka patan ganne kiyala. mama videos tikakuth baluwa, but tikak therenawa madi wage.

    oyala dannawanam mata podi help ekak dennako.

    mona tree ekakda sri lankan weather ekata hoda, kohomada bonsai soil eka hadanne, onna oya wage mula idan igena ganna widiyak dannawanam me thread eke daanna. :yes:

    bonsai-tree.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    danne mchn but okata gahe atta life time ekama yanawa neda oya wage hadenna?? like 20-30 years...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බොන්සායි කලාවට මමත් කැමතියි. ඒක පිලිබදව කලකට කලින් මම ගොඩක් දේවල් ඉගනගත්තා. ඒත් ඉතින් ඒත් ඒ දේවල් කරන්න ටිකක් වෙනම තැනක් කාලයක් සහ කැපකිරීමක් අවශ්‍යයි. ඔක්කොටම වඩා ඒ සදහා බලන් ඉන්න වෙනවා. ඇත්තටම බොන්සායි ගසක් කියන්නේ කෙහෙල් ගහක් වගේ ටිකකලකින් හදාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම හදාගත්තත් ඒක මූලික බොන්සායි ප්‍රතිපත්තියට විරුද්දයි. ඕක හදාගන්න විදිහ සම්බන්දව කතා කරන්න ගියොත් පිටු ගානක් ලියන්න වෙනවා කොහොමද ගහක් තෝරාගන්නේ කොහොමද බොන්සායි ගස අවශ්‍ය හැඩය ලබා දෙන්නේ ඒ හැඩයන් වලින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඒ ගස් උස යන්නේ නැතුව හදා ගන්නේ වගේ මෙකීනොකී ගොඩාක් දේවල් අතරේ තමයි බොන්සායි ගහක් හදා ගන්නේ.. දැනට මම උබට පලවෙනි පියවර කියන්නම්. බොන්සායි වලට අදාල හැඩයේ පැතලි භාජන කීපයක්ම මිලදී ගෙනෙන්. ඒවා වලට සියබලා, බෝ, හීන් බෝවිටියා වගේ පැල ටිකක් හොයාන හිටවපන්.. තව අව් රුද්දකින් මම ලංකාවට එනවා එතකොට ඒ පැල ටික හොදට මුල් අල්ලලා තියෙයි ඊට පස්සේ ඉතුරු ටික කතා කරමු..:baffled: සමහර විට උබට ඒ අතර තව කාරණා හොයාගන්න පුලුවන් වෙයි...
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    math asai machan hadanna but danne nam na
    bump
    me tread eke wistare dammoth hariyata math hadanawa

    machan mama godak videos baluwa. eth oya bonsai soil eka hadanna kohewath hodata kiyala denne na. ape dad kiwwa hodama de thamai book ekak ganna kiyala. mama thawath hoyanawa web eke apita puluwan widiyata karanna widiyak tyenawada kiyala.

    meka hariyata hadaganna awrudu keepayakma balan inna wenawa. but eka hodai mental ekata. mama kohe hari hamba unoth me tread eke daannam.

    http://www.youtube.com/watch?v=OApR1ehGtAI
    http://www.youtube.com/watch?v=tZ_v48MrHDQ
    http://www.youtube.com/watch?v=4XQAeKTO_0M&list=PLAA70E137CE82ED4D

    menna me links tikath balannako. kohoma hari widiyak hoyagammu. be positive;)
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    බොන්සායි කලාවට මමත් කැමතියි. ඒක පිලිබදව කලකට කලින් මම ගොඩක් දේවල් ඉගනගත්තා. ඒත් ඉතින් ඒත් ඒ දේවල් කරන්න ටිකක් වෙනම තැනක් කාලයක් සහ කැපකිරීමක් අවශ්‍යයි. ඔක්කොටම වඩා ඒ සදහා බලන් ඉන්න වෙනවා. ඇත්තටම බොන්සායි ගසක් කියන්නේ කෙහෙල් ගහක් වගේ ටිකකලකින් හදාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම හදාගත්තත් ඒක මූලික බොන්සායි ප්‍රතිපත්තියට විරුද්දයි. ඕක හදාගන්න විදිහ සම්බන්දව කතා කරන්න ගියොත් පිටු ගානක් ලියන්න වෙනවා කොහොමද ගහක් තෝරාගන්නේ කොහොමද බොන්සායි ගස අවශ්‍ය හැඩය ලබා දෙන්නේ ඒ හැඩයන් වලින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඒ ගස් උස යන්නේ නැතුව හදා ගන්නේ වගේ මෙකීනොකී ගොඩාක් දේවල් අතරේ තමයි බොන්සායි ගහක් හදා ගන්නේ.. දැනට මම උබට පලවෙනි පියවර කියන්නම්. බොන්සායි වලට අදාල හැඩයේ පැතලි භාජන කීපයක්ම මිලදී ගෙනෙන්. ඒවා වලට සියබලා, බෝ, හීන් බෝවිටියා වගේ පැල ටිකක් හොයාන හිටවපන්.. තව අව් රුද්දකින් මම ලංකාවට එනවා එතකොට ඒ පැල ටික හොදට මුල් අල්ලලා තියෙයි ඊට පස්සේ ඉතුරු ටික කතා කරමු..:baffled: සමහර විට උබට ඒ අතර තව කාරණා හොයාගන්න පුලුවන් වෙයි...

    thnx lokka. mama "NA" gahak nam hoya gaththa. pathali bajanath gedara tyenawa machan. mata puluwannam oya refer karapu links tyenawanam denawada?
    :D
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Wikuanna nam thiyenawa dakala thiyenawa. 50,000 wage wenawa podi gasuth :) Shop wala thiyenneth lankawe hadala neme import karapuwa danna widihata nam