කොල්ලන්ගේ පෙරසම ගැන
පිරිමි අයගේ පෙර සම පසුපසට යනව කියන්නේ සාමානයෙන් අතින් අදින්නේ නැතිව ලි0ගය රිජු වු විට (නැග්ගම) යන එකටද?
රිජු වු විට පසු පසට ගන්න අමාරු වීම අවුලක්ද?
අනිත් එක මගේ ලි0ගය පස්සට සම ගන්න පුලුවන් සාමානය වොලාවල් වලදී විතරයි
රිජු වු විට බැහැ
තවත් අවුලක් අපි එතන හම ඇදල සබන් ගන්න ඕනද?
සබන් නැතිව සුද්ද කරන්න වෙනත් ලෝෂන් තියේද
මගේ ඒ ටිකේ හම ගිහිල්ල වගේ තියනව නිකන් කුනුවගේ රැදිල
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද
කවුද හොද මේවට වීපී කෙනෙක්ද

බම්ප් එකක් වත් දාපල්ල බං දැකල හිමින් නොයා
මෙතන කමෙන්ට් එකක් දාන්න බැ නම් මට pm කරන්න ොලාකු උදවුවක්