මරැසිරා

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    Marusira එකේ මොන හැකර්ලද බං?? ? කයිය විතරයි. . ඔක්කොම පුක ඉරාගෙන දගලන්නෙ තමන් හැක් කරා කියලා ලොකුවට කියවන්න, Crack කරපු Havaj, tool එකයි Enema එකයි, Safe3 එකයි පාවිච්චි කරලා Database Password එක අරගෙන Admin Panel එකෙන් ගිහින් HACKED කියලා පෝස්ට් එකක් දාන්න විතරයි උන් දන්නෙ. . .

    පකිස්තාන් කාරයො මෙහෙ 1ක් හැක් කරනකොට උබලා වගෙ පෝස්ට් දාදා ඉන්නෙ නැ බං හැකර්ලා, , , උබලා හිතකොට ලංකාවෙ උන් වැඩේ දිලා Tracks මකලත් ඉවරයි, ලංකාවෙ හොද එවුන්ව ලංකාවෙ උන්ද කියලා කවුරුවත් දන්නෙ වත් නැ බං. . ..

    Zer0 kelapuwa gana ape unta hithaagannawath bari wei :P
    පූස්;14908896 said:
    ඔය යකා හෙන හොරා යවපන් හිරේ. :P:P:yes::yes::baffled: ඕකා මට මූණටම කිව්ව අපෝ බං උඹත් සොන්ටාගෙ සයිස් එකමනේ කියල පරයා :angry::angry::P

    aththane tho len patiya :P

    පූස්;14908899 said:
    කරනවා කරනවා සුදෝ ඉවසන් හිටපන් සෙට් උන වේට් උන හැටියට දීපන්

    porondu ishta nownoth TXT file eka post wei hode :P
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Marusira එකේ මොන හැකර්ලද බං?? ? කයිය විතරයි. . ඔක්කොම පුක ඉරාගෙන දගලන්නෙ තමන් හැක් කරා කියලා ලොකුවට කියවන්න, Crack කරපු Havaj, tool එකයි Enema එකයි, Safe3 එකයි පාවිච්චි කරලා Database Password එක අරගෙන Admin Panel එකෙන් ගිහින් HACKED කියලා පෝස්ට් එකක් දාන්න විතරයි උන් දන්නෙ. . .

    පකිස්තාන් කාරයො මෙහෙ 1ක් හැක් කරනකොට උබලා වගෙ පෝස්ට් දාදා ඉන්නෙ නැ බං හැකර්ලා, , , උබලා හිතකොට ලංකාවෙ උන් වැඩේ දිලා Tracks මකලත් ඉවරයි, ලංකාවෙ හොද එවුන්ව ලංකාවෙ උන්ද කියලා කවුරුවත් දන්නෙ වත් නැ බං. . ..

    :confused::yes: කවුරැත් එහෙම තමයි බන්. කාගේ හරි කුණක් පොඩ්ඩක් වෙනස් කරලා එළියට දාලා මම පොර කියලා මෙලෝ දෙයක් දන්නැති උන් ලගදි පොර වෙලා මෝඩ චූන් ගන්නවා..
     
    Last edited:

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Marusira එකේ මොන හැකර්ලද බං?? ? කයිය විතරයි. . ඔක්කොම පුක ඉරාගෙන දගලන්නෙ තමන් හැක් කරා කියලා ලොකුවට කියවන්න, Crack කරපු Havaj, tool එකයි Enema එකයි, Safe3 එකයි පාවිච්චි කරලා Database Password එක අරගෙන Admin Panel එකෙන් ගිහින් HACKED කියලා පෝස්ට් එකක් දාන්න විතරයි උන් දන්නෙ. . .

    පකිස්තාන් කාරයො මෙහෙ 1ක් හැක් කරනකොට උබලා වගෙ පෝස්ට් දාදා ඉන්නෙ නැ බං හැකර්ලා, , , උබලා හිතකොට ලංකාවෙ උන් වැඩේ දිලා Tracks මකලත් ඉවරයි, ලංකාවෙ හොද එවුන්ව ලංකාවෙ උන්ද කියලා කවුරුවත් දන්නෙ වත් නැ බං. . ..

    hari machan ela uba pora kiyala dannava :D
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    සිරාවට මන් මේ අහන්නේ.. පහු ගිය දෙසැම්බර්,ජනවාරි මාස වල පකිස්ථාන් ,බංගලි,ඉන්දියන්,බ්‍රසීල්, උන් ලංකාවේ රජයේ අඩවි වලට ගහද්දි.. ඔය උබලා කියන.. ZERO. තව අනිත් උන්.. අරුන් මුන්.. කොහෙද බන් හිටියේ...
    යකෝ උබලා සිරා වැඩකරයෝනම්... ලංකාවේ නම බේරගන්න උබලා මොනා හරි කරන්න එපයි බන්...
    උබලා නිදගෙනද හිටියේ බන්...
    අඩෝ ඒ අතින් මරුසිරා එකේ ඔය උබලා කියන පොඩි උන්.. අර අනුන්ගේ එවලින් වැඩ දානවා කිව්වේ.. තමන්ගේ නම ගන්න.. අන්න උන් බන් උබලට කරන්න බැරි දේවල් කලානේ....

    එහෙම බැලුවොත් උන්ද පොඩි උන් නැත්තම් උබලද. _?
     
    zer0 la karapu wada ubala ekekwath danne na wage dukai. lk walata wiruddawa aapu attacks waladi issarahinma idala e team walata gema dunne zer0 and team eka. ewa allana kisima deyak un ithuru kale na ewa kale un kiyala ekane ubala melo deyak danne naththe
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ළඟ පාත බැහැල වැඩ ටිකක් දැකල කෑගානව.
    උන් වැඩ කියන්නෙ මොනවද කියල දැකල නෑ කලින්.:rolleyes:
     
    • Like
    Reactions: rRASHENTHA

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14911592 said:
    ළඟ පාත බැහැල වැඩ ටිකක් දැකල කෑගානව.
    උන් වැඩ කියන්නෙ මොනවද කියල දැකල නෑ කලින්.:rolleyes:

    Menna me puusat monaata hari patalola dawasakata hari hire danna puluwannam :P
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    පූස්;14911592 said:
    ළඟ පාත බැහැල වැඩ ටිකක් දැකල කෑගානව.
    උන් වැඩ කියන්නෙ මොනවද කියල දැකල නෑ කලින්.:rolleyes:

    උබලා මන් ගැන මොනාද බන් දන්නේ :D:D:D

    මට හිනා ඔයි උබේ මේ කතාවට... :D:D
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    zer0 la karapu wada ubala ekekwath danne na wage dukai. lk walata wiruddawa aapu attacks waladi issarahinma idala e team walata gema dunne zer0 and team eka. ewa allana kisima deyak un ithuru kale na ewa kale un kiyala ekane ubala melo deyak danne naththe

    අඩබෙර ගහලා මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ නැ බන් කවුරුත්...
    zer0 ගැනයි උගේ සෙට් එක ගැනයි හොදට දන්නවා,,,..
    අමුතුවෙන් දැන ගන්න ඕනේ නැ.. :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩබෙර ගහලා මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ නැ බන් කවුරුත්...
    zer0 ගැනයි උගේ සෙට් එක ගැනයි හොදට දන්නවා,,,..
    අමුතුවෙන් දැන ගන්න ඕනේ නැ.. :rofl:

    අර ලොකු රතු අකුරෙන් අඬ බෙර ගැහුවෙ මමයි ගිනි කුරුල්ලයි නම් නෙමේ :rofl:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    අඩබෙර ගහලා මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ නැ බන් කවුරුත්...
    zer0 ගැනයි උගේ සෙට් එක ගැනයි හොදට දන්නවා,,,..
    අමුතුවෙන් දැන ගන්න ඕනේ නැ.. :rofl:

    kiyahan balanna uge set eka ganai uge wada tikakui balanna
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    උබලා මන් ගැන මොනාද බන් දන්නේ :D:D:D

    මට හිනා ඔයි උබේ මේ කතාවට... :D:D

    අනේ බං,මම නම් හැකිං කියන්නෙ මොකක්ද කියලවාත් දන්නෙ නැ. . කවදාවත් Expolit ලියලත් නැ, Scam කරලත් නැ, Malware ලියලත් නැ, DDOS කරලත් නැ අපි හරි අහින්සක මිනිස්සු,

    මරු සිරා එකේනම් ඉන්නවා පට්ට වැඩ්ඩො, සමහරු ලග තියෙනවා "Paid" Bots, 100% fud, සමහරු අවුරුදු ගනන් පරන common Exploits වලින් සයිට් Deface කරලා හැම තැනම නමත් දාලා තියෙනවා, හැක් කරලා දැන් මස 6ක් විතර තාමත් Defacement pages ඒවිදියටමයි, හිතා ගන්න පිලුවන් කොච්චර හොද Sites ද Deface කරල තියෙන්නෙ කියලා, කමක් නැ බං, මුල ඉදලම හැමෝම කැමතියි Marusira එකට, මොකද. . .. . .

    අපි Bot net එකක් උනත් Run කරන්නෙ ඉස්සරහයින් Zombies තියාගෙනනෙ, උබට තෙරුනාද දන්නෙ නැ මම කියනදෙ ? ( වෙන අය කරන පව් කරගහන්නත් කවුරු හරි පොඩි උන් ටිකක් ඉන්න එපැයි බොලන්෴. .)
     
    oya nikan baba part daanna epa hode..
    podi podi un thama machan loku loku un venne.. hamadama podi eka podi vela inne na.. :rolleyes::rolleyes: :D :yes:

    * samahara vita ube loku venne nadda danne na * :baffled::baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ubalata ekata hitapu unva mathaka na ne ban..
    ithin thava mona kathada... :rofl: mathak karapan ... mathak vey samahara vita :P

    ekata hitapu? mama uth ekka katha karala thiyenawa thamai but kawda ekata hitiye. :P

    ithin mahaloku wadda thawa kiyapanko balanna u gana.