2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ආහ්.........................
    ලොන්ත කොකටුවනි................
    කෙසේ ද...කෙසේ ද?

    ආ....
    දත් හැලිච්ච නාකිය ඇවිල්ල:rofl::rofl:

    mahesh.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මෙම වැඩසටහන පටිගත කරන ලෙස ඉල්ලා සිටිමි,
    එසේ නොවුනොත් ඉදිරියේදි කරදර සිදුවීමට ඉඩ ඇත...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් මචන්...... අදත් ඉතින් මොනවා හරි සප්පායම් වෙන්න තිබ්බනම් එල.......! කොහෙද එකට වෙලාවක් තිබ්බේ නෑ....!
    ඕවා ගැන කි‍යන්න එපෝ......:dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජෝතිගේ සදා නොමියෙන ගී වැස්සට තෙමෙන්න එන්න සස්ලිට් සමග... :cool:
    Happy6.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කාලෙකට පස්සෙ සිකුරාදා රෑ ශෝ එකක් අහන්න ආවා :dull:

    ඔව් බං....... බලමු අද මොකද්ද වෙනස කියල......! සැසගේ voice ලස්සන වෙලාලු.....!
     
    Status
    Not open for further replies.