එතකොට පොල් නැති වුණාට පොල් දෙන්නේ උඹේ *****?????කාලයක් තිස්සේ අහන්න බලාගෙන හිටපු ෂෝ එකක් එළිවෙනකන් උනත් අහන්න සුදානම්.
දෙමු ඇට්ටි හැලෙන්න.![]()



එතකොට පොල් නැති වුණාට පොල් දෙන්නේ උඹේ *****?????කාලයක් තිස්සේ අහන්න බලාගෙන හිටපු ෂෝ එකක් එළිවෙනකන් උනත් අහන්න සුදානම්.
දෙමු ඇට්ටි හැලෙන්න.![]()



මෙයා බෙබෙක් වෙලා .....ඔව් මචන්...... අදත් ඉතින් මොනවා හරි සප්පායම් වෙන්න තිබ්බනම් එල.......! කොහෙද එකට වෙලාවක් තිබ්බේ නෑ....!



බෑ ලුලයිව් අසන්නන්ට පමණයි කියන්නෙ
![]()

ඔව් බං....... බලමු අද මොකද්ද වෙනස කියල......! සැසගේ voice ලස්සන වෙලාලු.....!

ඔව්.. දැං මේට් එකක සයිලන්සර් මෆ්ලර් එක ගලවලා පාරෙ ගියා වගේ 

sasata thread eka balanna welwak naeneඕකා නිල වශයෙන් සසාගෙ බුදු ෆිට් එකක් නිසා අද ලිදේ දාන එක ලේසි වෙන්නෙ නෑ
බලමු ට්රයි කරලා![]()
try ekak demu
කාලයක් තිස්සේ අහන්න බලාගෙන හිටපු ෂෝ එකක් එළිවෙනකන් උනත් අහන්න සුදානම්.
දෙමු ඇට්ටි හැලෙන්න.![]()
ජයෝ..... අද උඹේ ඇප් එක අවුල් ගියොත් නම් ක්ලේමෝ බෝම්බ ප්රහාරයක් එල්ල කරනවා......![]()