2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලයක් තිස්සේ අහන්න බලාගෙන හිටපු ෂෝ එකක් එළිවෙනකන් උනත් අහන්න සුදානම්.:yes:

    දෙමු ඇට්ටි හැලෙන්න.;)
    එතකොට පොල් නැති වුණාට පොල් දෙන්නේ උඹේ *****?????:angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් මචන්...... අදත් ඉතින් මොනවා හරි සප්පායම් වෙන්න තිබ්බනම් එල.......! කොහෙද එකට වෙලාවක් තිබ්බේ නෑ....!
    මෙයා බෙබෙක් වෙලා ..... :baffled::baffled::baffled:
    ගරා යකා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ජෝතිගේ සදා නොමියෙන ගී වැස්සට තෙමෙන්න එන්න සස්ලිට් සමග... :cool:
    Happy6.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං....... බලමු අද මොකද්ද වෙනස කියල......! සැසගේ voice ලස්සන වෙලාලු.....!
    :yes::yes: ඔව්.. දැං මේට් එකක සයිලන්සර් මෆ්ලර් එක ගලවලා පාරෙ ගියා වගේ :love::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකා නිල වශයෙන් සසාගෙ බුදු ෆිට් එකක් නිසා අද ලිදේ දාන එක ලේසි වෙන්නෙ නෑ :baffled::no:
    බලමු ට්‍රයි කරලා :cool::yes:
    sasata thread eka balanna welwak naene:Ptry ekak demu:yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කාලයක් තිස්සේ අහන්න බලාගෙන හිටපු ෂෝ එකක් එළිවෙනකන් උනත් අහන්න සුදානම්.:yes:

    දෙමු ඇට්ටි හැලෙන්න.;)

    අනිවා මචන්....... වෙනසකටත් එක්ක හොඳයි.......!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මෙම වැඩසටහන පටිගත කරන ලෙස ඉල්ලා සිටිමි,
    එසේ නොවුනොත් ඉදිරියේදි කරදර සිදුවීමට ඉඩ ඇත...
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ජ‍යෝ..... අද උඹේ ඇප් එක අවුල් ගි‍යොත් නම් ක්ලේමෝ බෝම්බ ප්‍රහාර‍යක් එල්ල කරනවා......:dull::dull::dull:

    බෝම්බ නෙවෙයි මචන්...... ඕකගේ කට්ට ගලවල හෙළුවෙන් යවන්න ඕන.....!
    39.gif
     
    Status
    Not open for further replies.