2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අයි මූ අඩ අඩ කථා කරන්නෙ
    sad-crying-smiley-face.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පොල් රොටියක් සැර ළුණූමිරිස් චුට්ටක් එක්ක කාලා , සැර කැපිලා යන්න උණු තේ එකක් බොන ගමන් රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වඩේ කාල බතුත් කාල වතුරත් බීල තව මොකක්ද එකකුත් කාල ඉන්නෙ. නැගිටින්න බෑ. අසාධ්‍යයි:sorry::sorry::sorry:
    තෝ නම් අමුම අමු පෙරේතයෙක්
    අර ජිම් පප්පා වගේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පොල් රොටියක් සැර ළුණූමිරිස් චුට්ටක් එක්ක කාලා , සැර කැපිලා යන්න උණු තේ එකක් බොන ගමන් රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා

    ගිනි වතුර නැද්ද?:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙතන කෑම ජාති ගැන කි‍යන එක තර‍යේ හෙලා දකිනවා.....:angry::angry::angry:
     
    Status
    Not open for further replies.