අපි මේ දෙකම කරන්නේ.....මම අහගෙන ඉන්නේ... රේඩිය්යෝ අහ්හන්යි පොස්ට් දන්නා දෙකක බැ ...



හයියොනෑ.... නෑ.... රා බිස්නස්....!
මුන්ට මගේ වෘත්තියත් අමතක වෙලා....!
![]()

තෝ නම් අමුම අමු පෙරේතයෙක්වඩේ කාල බතුත් කාල වතුරත් බීල තව මොකක්ද එකකුත් කාල ඉන්නෙ. නැගිටින්න බෑ. අසාධ්‍යයි![]()
පොල් රොටියක් සැර ළුණූමිරිස් චුට්ටක් එක්ක කාලා , සැර කැපිලා යන්න උණු තේ එකක් බොන ගමන් රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා
