අරවා කිව්වෙ කසිප්පු ද ?කොකාකෝල පොඩ්ඩකට අරව පොඩ්ඩක් දාල බොන ගමන් රේඩියෝ අහන උන් මෙහෙ වරෙල්ල


අද මෙතන හරි සෙනඟ නේ
ටැග් දැන් සුම්මා
පාර්ට් 2 එකේ තමා ආපහු ටැග් එකක් ගැන හිතන්නවත් වෙන්නේ
හානේ මට අදට 24යි
බොහොම ස්තූතියි බොලා හැමෝටම
අද මා ගානේ සැමට ජම්බෝ

පොල් රොටියක් සැර ළුණූමිරිස් චුට්ටක් එක්ක කාලා , සැර කැපිලා යන්න උණු තේ එකක් බොන ගමන් රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා
ඉතා වටිනා ටැග් එකක් විකිණීමට තිබේ
රුපියල් 24000 ක් පමණි
අවශ්‍ය අයවලුන් විමසන්න




ok ok .... අපි කියන්නන් ඔයාටත් dark_knight සොහොයුරිය කියල කියන්න කියලාU knw me, cute baby සොයුරියො. යකෝ අපි නිකන්ම නිකන් අවලංඟු කාසිද එතකොට![]()