අරා ගේ 24 වෙනි උපන් දිනයට ද,
කුවේට් ඔටුස් ගේ 45000ට ද
මගේ උණුසුම් සුබ පැතුම්...............
තොපි දෙන්නම සැරදේවා..........
කුවේට් ඔටුස් ගේ 45000ට ද
මගේ උණුසුම් සුබ පැතුම්...............
තොපි දෙන්නම සැරදේවා..........
ජෝති එදා ගිහින් සල්ලි නොගත්ත සංගීත සංදර්ශණ ගණන අනන්තයි..අප්රමාණයි
සල්ලි ගත්තත් අරගෙන එන ගමන් යාලුවෙක් නැතිබැරි කෙනෙක් ඉල්ලපු ගමන් ඒ සල්ලි ඔක්කොම දීලා හිස් අතින් ගෙදර ඇවිත් බැනුම් අහපු වාර ගාන අනන්තයි
මෙතන ලොකු සයිස් එකේ
මෙව්වා දාන උන්ව
බෑන්න් කරනවා
වැඩසටහන පටන්
ගන්නකොටම කියුවා..


