2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජෝතිපාල මා සළකන්නේ ලංකාවේ සිටි අවාසනාවන්තම ගායකයා ලෙසටය........
    ඒ මෙවන් අති විශිෂ්ඨ කටහඩක උරුම කරුවෙක් ව සිටිද්දීත්, ඒ හඩින් නියම වැඩක් ගැනීමට මේ රටේ සංගීතඥයින් අසමත්වීම ඒ අවාසනාවය......
    මෙවන් කටහඩක් අපේ අසල්වැසි රටේ තිබුණා නම්, එස්.පී. බාලසුබ්‍රමනියම් පරාදය...........
    ඔහු ජීවත්ව සිටින තෙක් සැළකුනේ, පීචං ගායකයෙකු ලෙසටය.........අනෙක් අවසනාව එයයි........
    නමුත්..............
    මේ වසරට ඔහු අභාවප්‍රාප්ත වී වසර 30ක් ගතවන විටත්, ජෝතිපාල අනුප්‍රාප්තිකයෙක් සිනමාවේ පසුබිම් ගායනා සදහා තවමත් නොමැත...............

    ඉන්ස්ටන්ට් තරු කොතරම් පෑයුවත්......තවම ජෝති කෙනෙකු බිහි වී නැත......
    ජෝති වැන්නෙකු බිහි වන්නේ ද නැත............
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටිය ටිකක් හෙමිහිට posts දාන්නකෝ :angry::angry::angry::angry:
    මේ thread එක යනවා නෙමෙයි විදිනවා :no::no::no::no:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    23.gif
     
    Status
    Not open for further replies.