ඔව් බන්. ජම්බු ජූස් ටික පුරෝලා එහෙ බලලා මෙහෙ බලද්දී බඩු නැහැ. සූ ගාලා සෙනඟ කියහන්කෝ
ඒක තමා බං අයියේ 





අල්ලයි නැට්ට.
![]()



ඔව් බන්. ජම්බු ජූස් ටික පුරෝලා එහෙ බලලා මෙහෙ බලද්දී බඩු නැහැ. සූ ගාලා සෙනඟ කියහන්කෝ



අල්ලයි නැට්ට.
![]()






අම්මෝ හීනෙකින්වත් හිතන්න එපා.......! ඕකට පපුවේ අමාරුව හැදෙයි......!




හානේ මට අදට 24යි
බොහොම ස්තූතියි බොලා හැමෝටම
අද මා ගානේ සැමට ජම්බෝ
මේ වගේම, ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා සහ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගැනත් වැඩසටහන් 2 ක් කරන්න කියලා ඉල්ලා සිටිමි...![]()

ඉතා වටිනා ටැග් එකක් විකිණීමට තිබේ
රුපියල් 24000 ක් පමණි
අවශ්‍ය අයවලුන් විමසන්න







