2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    tuzki-bunny-emoticon-033.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යකෝ හෙමින් දාපියව් 1000 නමයට ගහන්න කිව්වෙ ඊට කලින් නෙමේ :angry::angry::angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගොඩක් වටින වෑඩ සටහනක් සසිලිට් අයියෙ.. ඒත් අසනීප තත්වය නිසා ඈහෑරන් ඉන්න අමාරුයි මම මේක අහගෙනම නිදාගන්නව

    ඔබ සෑමට සුබ රාත්‍රියක්.... බුදුසරනයි

    bye...බුදුසරනයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ඉතා වටිනා ටැග් එකක් විකිණීමට තිබේ
    රුපියල් 23998 ක් පමණි

    අවශ්‍ය අයවලුන් විමසන්න:cool:

    :angry::angry::angry::angry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ත්‍රෙඩ් එක කියෝලා පෝස්ට් දාපියව්. තොපි කියවන්නේ නැතුවද පෝස්ට් කරන්නෙ. හෙන ගහනවනේ ඕයි :angry::angry::angry:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ටජ් මහලක් තනවන්න නෑ මට
    ඔබෙ සෙනෙහසට හිමී
    හිස් අහසේ ගෑවෙන්න තරමට
    ගී සෑයක් බඳිමී
    සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
    අන්ධය දෙනයන බිහිරිය දෙසවන
    ටජ් මහලක්...
    මගේ උදානය අමිල නිධානය
    ඔබමය ජීවය මිහිරිය දෙසවන
    ටජ් මහලක්...
    තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
    තරුපති සහකරු ඔබය මියෙන තුරු
    ටජ් මහලක්...
     
    Status
    Not open for further replies.