2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..
U_knw_me
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
OhNo6.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබේ සැප මගේ සතුටයි
    ඔබේ සැප මගේ සතුටයි
    මුතු බිහිකරලා අනුනට බෙදලා
    මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ
    කොහිද අප සෙවූ සුව සහනේ
    එලිය නිවුණි දැල්වුව පහනේ
    අඳුරේ නැති වූ ඉඳිකටුවක් සේ
    රීදී ඉරක් නැග නැතුව ගියා
    ඔබේ සැප මගේ සතුටයි
    ඔබේ සැප මගේ සතුටයි
    මුතු බිහිකරලා අනුනට බෙදලා
    මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ
    සත්සර නිහඬව වීණාවේ
    තත් පෙළ ඉකි බිඳ තැවුණාවේ
    මා ගැයූ ගීතේ මට අද නෑසේ
    ඔබේ හඬට එය ඇසුනාවේ
    ඔබේ සැප මගේ සතුටයි
    ඔබේ සැප මගේ සතුටයි
    මුතු බිහිකරලා අනුනට බෙදලා
    මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හෙමින් පලයව් කෝ.........
    එක පිටුවක් ලෝඩ් කරල උඩින් පල්ලෙන් බලල අනික ට යන කොට තව දෙකක් තුනක් ගිහින්............:angry::angry::angry:

    තොපිට ඊළග පැය 24ම වැහැපන් මං කියන්නේ මේක කන කෑමට.............:angry::angry::angry::angry: :angr y:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    man atharaman una........
    confused-smiley-emoticon.gif

    ඒකනේ පැට්ටෝ
    මම හරියට බය උනා..
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif

    සොර සතුරෝ හැම තැනම..
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif

    ඔයාව ඉත්තුවනම්
    මම ඉඳලා වැඩක් නෑ..
    ඔයාගේ බෑග් එකේ
    මගේ කාර් එකේ යතුර..
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සසාගේ රේඩියෝ ඉතිහාසයේ වැඩිම ත්‍රෙඩ් ගනනක් වැටුන ශෝ එක බවට මෙය පත් කරමු
     
    Status
    Not open for further replies.