2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සදට ආසා කරන...............

    නැත්තං සද ඇති විට කාමිනියක් වන කියන......
    දෙවනි එක....
    ඒක සෙක්සි නේහ්..............:baffled:

    බොරු කියන්න එපා බන් ....මේක කියන ජෝතිටත් තේරෙන්නෙ නෑ කියන්නෙ .....
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොරු කියන්න එපා බන් ....මේක කියන ජෝතිටත් තේරෙන්නෙ නෑ කියන්නෙ .....
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දු ඉදිවී පොරුවේ පියෙක් බලා ඉදී නෙත් පුරා සිනාසීසී
    මට පියෙක් වෙලා උරුම නෑ ඒ උතුම් දිනේ මගෙ දුවේ
    දු උපන්න දා නුඹේ අවාසනා පියා ජිවිතේ අනාගතේ
    අපි මෙසේ උනුත් වෙන් වෙතෙයි සිතුවෙ නැ දුවේ මගෙ දුවේ
    ප්‍රේමවන්ත දියණියේ..........
    පොරුවේ හි ඉන්න දා මගේ දු ඒ දකින්න මට වරම් ලෑබෙදෝ
    පෙර පිනක් නෑතක් පියෙක් දුවේ මා ජිවිතෙම වේදනා දරාලෝ
    දු ඉදිවී පොරුවේ පියෙක් බලා ඉදී නෙත් පුරා සිනාසීසී
    මට පියෙක් වෙලා උරුම නෑ ඒ උතුම් දිනේ මගෙ දුවේ
    ප්‍රේමවන්ත දියණියේ..........
    මෑණියන්ට වදින රෑ වෙළාවේ තත්තාට දුට සිහි වුනාවේ
    මට කියන්න මගදී මුණ ගෑහිලා මං තාත්තේ තරහා නෑ කියලා