ඔව් ... ලඟින් ඉන්නකොට හිතුවක්කාර වෙලා නැත්තේ නෑ .... ඒත් ළඟ නැතිකොට අඩුව ගොඩක් දැනෙනවාඔයත් හිතුවක්කාර දුවෙක්ද එතකොට ?![]()
දැන් උඹල කියන්නේ මම කාල එනකොට මේකේ පොස්ට් 500 පන්නල කියලද?
මේක 9.30 ට වහන්න වෙයිද? GT දැන් දෙලොව රත් වෙලා ඇති........!
එලකිරියම හිර වෙයි කියල......



ආ..
පව්නෙ අසරණ කෙල්ල, කරදරයක් වෙලාද කියල බැලුවේ...![]()

මටත් ටැග් නෑ බන්.... ඉල්ලන එක තේරුමකුත් නෑ.....