සිරියමෙ සාරා නැගේවි හද මෝරා
මේ ප්රේ මේ අමදාරා ඔ ප්රේේමේ අමදාරා
ප්රේ්මේ නුර ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපිල මා හ්දේ පිරෙන්නා
හෝ හෝ හෝ
ජිනරාජයා ඈත අහසේ දිලෙන්නා
මේ ප්රේාමේ අමදාරා
ඔ ප්රේේමේ අමදාරා
සිරියාමේ සාරා...
ගංගා පිරිලා ඉතිරි ගලන්නා
ආලේ රසේ මා හදෙහි නැගෙන්නා
හෝ හෝ හෝ
යාමි මේ දැන් පෙම් කුමාරි සොයා
මේ ප්රේ ම් අමාදාරා ඔ ප්රේ මේ අමදාරා
සිරියාමේ සරා.....
සියලුම ප්රවේශපත් විකිණී අවසන් වහලවල් උඩ ගස් උඩ එකා පිටා එකා උඩ ශෝ එක බලන්න ඇවිත්
සියලුම ගේට්ටු වසා දමන්න.
අලුත් අයව ගන්න එපා. බ්ලොක් එක වැඩි.
තදබදයක් ඇති වෙලා තියෙන්නෙ.
ඒ අස්සෙන් මඩ ඉඳන් ඩෙල්මර් කෑගහනවා ඇයි වෝන්ට් ටො පී කියල.
කරන්න දෙයක් නෑ. වතුර තිබහ කෙනෙක්ව රවට්ටලා කරගනින් කියමු ඌට.
තව එකෙක් කෑගහනවා කව්ද අඩෝ පොකට් ගැහුවෙ.
ටයිරා කෑගහනවා අනේ රන්ඩි මගෙ ඉනෙන් වලත්තයෙක් ඇල්ලුව කියල.
රන්දිකය ගයාන් අයියගෙ බෙල්ලෙන් අල්ලගෙන වැරදිකරු හැටියට. වැලි ගොඩයි.
සන්සුන් වන්න සන්සුන් වන්න.
කිඹුලා යූ නෝ අක්කට ජැක් කරන්න ට්රයි එක.
කිඹුලාගේ කනට ගැහුවා කැන්ඩියන් ඇවිත්. සංවිධායක කැන්ඩියන්නෙ.
කිඹුලත් සංවිධායක හැබැයි ජැකා.
ඉබ්බගේ වැඩේම සසා දිහා බලන් ඉන්න එක. හෙල්ලෙනවා පේනව ඉබ්බව. මොනව කරනවද දන්නෙ නෑ.
සංකල්ප ටයිරා දිහා බලන් ජෝතිගේ සිංදු වලින් තව කවි හදල මුමුණනවා.
කූටි බබක්කා අම්මණ්ඩි වගේ කෑගහනවා කෝ මනුස්සයො මගෙ කුඩේ කියල
කූල් රෙක්ස් එක්ක සමනල් හෝරාවේ. එයාල එයාලගේ ලෝකයේ තනි වෙලා.
කෝ අනිත් අයව පේන්නෙ නෑ පොඩ්ඩක් ඉස්සෙන්න බලන්න. ඔලු විතරයි පේන්නෙ. ශෝ එකට ඇවිත් ඩාන්ස් කරන්න වෙනවා හද මෝරා නැගෙනකොට
මේමහ රෑ කොහෙ යනවද බන් ..සාරා



