ඒකෙ ආසාව අත ඇරහන්....අයීයෝ මගේ ෆෝන් එක වැටුනා ඇහින්ද එකෙක් දීපියව්
කවුරු හරි මිස් කෝල් එකක් ගහපන් ඉක්මනට


මත් පැන් කල හදියක් ......දෙවියනේ ..... මේ මිනිත්තු 5,6 ගොඩක් හිතට වැදුණා....
මේ තරන් වටිනා කෙනෙක් නේද රටට නැති වුනේ ????
ඒ තරං නිහතමානි ගායකයෝ අද අපේ රටේ ඉන්නවද ???






Originally Posted by mal pappa![]()
රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ
රටේ සෑමට ඉරේ සදේ එලිය ගෙනෙන රජ්ජුරුවෝ
සිරසට ඔටුනු පලාන් මංගල්ලේ ජය පානෙන් මත් වන්නේ
අපිට රෑ දහාවල් වෙනසක් නැ ගෙයක් දොරක් නැ
අපිට අපේ කියා රෑක ගන්නට කිසිම දෙයක් නැ
එක බැම්මේන් එකට බැදෙනවා එක පොකුරට එකට සිටිනවා
රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ.......
පයට පාවඩ නැ උඩුවියනක් ඉහ මදුනට නැ
අපට මිතුරන් මිස ඉච්චාවට නැදැයින් නැ
අපි විතරයි අපට සිටින්නේ මිය යන දා එකට මියෙන්නේ
රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ.......

පෙනේද බොන බල්ලනි තොපිත් තව බීපල්ල.
ත්රෙඩ් එක slow වෙයි
