2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මිනිසුන් අතර මිනිසෙකු වූ අමරනීය මිනිසා, ජෝතිපාලයන් සිහිකරමින් මේ වැඩසටහන ඉදිරිපත් කල සස්ලිට් සහෝදරයට හද පිරි ප්‍රනාමය.......
වැඩසටහනට සවන්දුන් සහ ඉතා රසවත් ස්ථානයක් බවට පත්කල සියලුම එලකිරි යහලු යෙහෙලියන්ටත් ස්තුති....
හැමටම සුභ රාත්‍රියක්.... !!!!
good-night-1607.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ//
    අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දි‍රේ.
    ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ//
    කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ


    ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
    හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ


    පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
    දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ//
     
    Status
    Not open for further replies.