2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මිනිසුන් අතර මිනිසෙකු වූ අමරනීය මිනිසා වූ ජෝතිපාලයන් සිහිකරමින් මේ වැඩසටහන ඉදිරිපත් කල සස්ලිට් සහෝදරයට හද පිරි ප්‍රනාමය.......

    අනිවාර්යෙන්ම නංගි..........! සැසා ට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන.....!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    smiley-music037.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දැන් දොයියගත්තොත් දන්නවනේ ඉතින්...ශොට් එක දෙනව හොන්දේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සරා සදේ සිනා සේලේ ගිලිහී වැටිලා...
    වලා තලේ ඔබේ දෑසින් සිනහා මැවිලා...
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා....

    වැතිරී සීත මීදුම් පායේ...
    හදේ වේදනා...//
    හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා...

    සරා සඳේ සිනා සේලේ....

    සඟවී ඈත මේ හිම යායේ...
    ඔහේ පාවෙලා...//
    මිලාන වී ගියාද ඒ සිනා වාසනා....

    සරා සඳේ සිනා සේලේ....
     
    Status
    Not open for further replies.