සරා සදේ සිනා සේලේ ගිලිහී වැටිලා...
වලා තලේ ඔබේ දෑසින් සිනහා මැවිලා...
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා....
වැතිරී සීත මීදුම් පායේ...
හදේ වේදනා...//
හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා...
සරා සඳේ සිනා සේලේ....
සඟවී ඈත මේ හිම යායේ...
ඔහේ පාවෙලා...//
මිලාන වී ගියාද ඒ සිනා වාසනා....
සරා සඳේ සිනා සේලේ....