Hulang Keeriya cooking

Gamane

Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Guys,

    I need to know how to cook hulang keeriya.

    Perhaps, many of you may not know what hulang keeriya is, but if you ask someone from your village or your parents, you will know.

    Could you please ask someone and let me know, how to cook hulang keeriya

    hulangkeeriya.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදින් සෝදා ලුනු සහ කහ දමා තම්බා ගන්න...
    තැම්බෙනවා හොරය......
    හොදින් තැම්බිය යුතුය....
    තැම්බුණු පසු පොතු ගලවා ගන්න......
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඉතාම රසවත් හුලංකීරිය අල මාළුවක් සාදා ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය

    හුලංකීරිය අල කීපයක්

    හාල්මැස්සන් ටිකක්
    සුදුළූණු බික් කීපයක්
    රතුළූණු ටිකක්
    තුනපහ, කහ හා ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට
    ලුණු රස අනුව
    කරපිංචා ටිකක්

    සාදන ආකාරය

    හුලංකීරිය අල මත තිබෙන සිවිය ගලවා ඉවත්කර හොදින් සෝදාගන්න. ඉන්පසු නටුව වැනි කොටස කපාදමා සිහින්ව පෙති කපාගන්න. දැන් භාජනයකට අලටික දමා වතුර දමා තැම්බෙන්නට හරින්න. හාල්මැස්සන් සෝදා ඔළුකඩා දිය බේරෙන්නට හරින්න. අල තැම්බුණු පසු රතුළූණු, අමු මරිස්, කරපිංචා ලියා දමන්න. දැන් හාල්මැස්සන්ද, තුනපහද, කහ කුඩුද එකතු කරන්න. පොල්කිරිද එකතුකර කලවම්කර මදගින්නේ හොදින් පිසගන්න.

    Code:
    freeeducation365.info

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඇයි බන් මේවා කන්නේ මොන හරි ලෙඩකට කන ජාතියක් ද
     
    Thanks
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    හොදින් සෝදා ලුනු සහ කහ දමා තම්බා ගන්න...
    තැම්බෙනවා හොරය......
    හොදින් තැම්බිය යුතුය....
    තැම්බුණු පසු පොතු ගලවා ගන්න......

    Thanks