සුදු රෝස;14922910 said:ඇත්තටද කිව්වේ නැත්නම් බොරුවටද???ඇත්තට නම් අපරාදේ මට ඒක miss උනේ......
බාගෙන අහන්න පුලුවන් ලින්ක් එක තියෙනවා

සුදු රෝස;14922910 said:ඇත්තටද කිව්වේ නැත්නම් බොරුවටද???ඇත්තට නම් අපරාදේ මට ඒක miss උනේ......

වරදවා හිතන්න එපා ,
රී පෝස්ට් දාන එක තමයි දැන් එලකිරියේ අලුත්ම ට්රෙන්ඩ් එක

හරි වැඩක්නේ......... copy කිරීම මෙහෙ හැටියට නම් බරපතල වරදක්..... 

Oki
![]()
බාගෙන අහන්න පුලුවන් ලින්ක් එක තියෙනවා![]()

මචන් එළකිරි සිංදුවකට මාවත් එකතු කරගනින්![]()

සුදු රෝස;14922937 said:බොහොම ස්තුතියි coolparkinglot සහෝ......![]()