Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
(madadi nawaththannanam ba habai, eth :P)

Mal mandahasin ma kii wee
wadanin nokii aadareee
ai dai nothereee maaa melesa bandune...
landunee obee aadaree..


රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ... //
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා...

ehma nawaththuwe naththam machan repost danna wenne:baffled:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න,
තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න ,
මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න ,
ප්‍රේම සිනා දෙතො...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
රෑ තිස්සෙ ඇවිල්ලා නුගි නුරා අවුලුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ළංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කලා කරදර කලා මල්සරා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රතැඟිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ
අපේ ලොවේ
පායා පායා එන්නේ රිදී වලා
ගයන්නේ පෙම් ගී
රඟන්නේ බඹරිඳු...
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    duras wannata hithana hama wita
    tawath lan wenawa
    mataka nathi kara ganna hadu wita
    sithhe raja wenawaaaaaaaaa
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මා එදා.... දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රුඳුනා,
    අද එනවයි ඔබ දිවුරා ගියා ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟ ඉන්න පෑතුවාට මට ලං වේලා
    ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
    පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
    ලං වෙන්න බෑ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඳේ මුලාවී ගියා නම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වැවක දොළක නදියක ගඟුලක බලමී
    මුහුදක තොටක වෙරළක ඇත්දැයි සොයමී
    පාරක තොටක නගරෙක සොය සොය දුවමී
    ඔබ වන් කෙනෙක් තව ඇත්දැයි මම බලමී..........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මංගල නැකතේ දීගෙට ගියේ මගේ නංගෝ
    කව් රුන් කවදා මා කැන්දාගෙන යාදෝ
    මව්පිය සෙවනේ මා තනි වෙවී
    මංගල යහනේ ඔබ සැතපෙවි
    මගේ හිමි සදු කොහෙදෝ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දමා ගිය මග
    සොයා ආ ඔබ
    කොහේදෝ සිට ලංවෙමින්
    පිරූ හදවත සුසුම් අතරේ
    හිදී සුපුරුදු සිනාවෙන්
    බිදී විසිරුණු සිහිනයේ.............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේ
    යශෝදරා දේවි වාවනු බැරි තැන රාහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
     
    Status
    Not open for further replies.