ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :angry: warew api ekka friendly match ekak gahanna heta :cool: (tournament newei)
    angry-no.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,847
    113
    -In Darkness-
    uba thamai doo lokuma hora....:frown:
    wadinnne naa thiyena ekakwath lagaaaaa.....:angry:

    ඊයේ පසනයි භානුකයි පීනනවා දාගෙන බයේ :P:P භානුකට වැඩුන් නෑ හරියට තිබ්බ එක. පසනට නම් තිබ්බ එක ලස්සනට වැදුනා. මට මැරෙන්න හිනා ඕයි සීන් එකට:rofl::rofl:

    මොනවා වුනත් පසන් අමු හොරා. උන්ලිමිටෙඩ් ammo, mines, armor bot එකක් දාලා ගැහුවේ. DLM, Bhanuka හිටං unlimited ammo දාලා ගැහුවේ. හෙලා දකිනවා :angry::angry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Dulan Erenna Anith ewun Lag :yes::yes:
    :yes: :yes: :yes:
    ඊයේ පසනයි භානුකයි පීනනවා දාගෙන බයේ :P:P භානුකට වැඩුන් නෑ හරියට තිබ්බ එක. පසනට නම් තිබ්බ එක ලස්සනට වැදුනා. මට මැරෙන්න හිනා ඕයි සීන් එකට:rofl::rofl:

    මොනවා වුනත් පසන් අමු හොරා. උන්ලිමිටෙඩ් ammo, mines, armor bot එකක් දාලා ගැහුවේ. DLM, Bhanuka හිටං unlimited ammo දාලා ගැහුවේ. හෙලා දකිනවා :angry::angry:
    දියේ ගිලිච්ච් මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව බන්. උඹල කරපු වැඩේ අන්තිම කැතයි :dull: අසරණ වෙච්ච මිනිස්සු දෙන්නෙක්ව ගොඩගන්නව වෙනුවට වලකජ්ජ ගහන තැනට වැඩ කරා.....:angry: :angry: :angry:

    මම aim bot විතරයි ඩෝ දැම්මේ :baffled: නිකන් අභූත චෝදනා එල්ල කරන්න එපා...:no: :no:
    උඹ වගේ lag එවුන්ට cheats ඕනේ නෑනේ කොච්චර තිබ්බත් වදින්නේ නැති නිසා....:oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,847
    113
    -In Darkness-
    :yes: :yes: :yes:

    දියේ ගිලිච්ච් මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව බන්. උඹල කරපු වැඩේ අන්තිම කැතයි :dull: අසරණ වෙච්ච මිනිස්සු දෙන්නෙක්ව ගොඩගන්නව වෙනුවට වලකජ්ජ ගහන තැනට වැඩ කරා.....:angry: :angry: :angry:

    මම aim bot විතරයි ඩෝ දැම්මේ :baffled: නිකන් අභූත චෝදනා එල්ල කරන්න එපා...:no: :no:
    උඹ වගේ lag එවුන්ට cheats ඕනේ නෑනේ කොච්චර තිබ්බත් වදින්නේ නැති නිසා....:oo:

    කාටවත් කියන්න එපා මම ලැග් වෙන්න චීට් එකක් දාලා තියෙන්නේ :yes::yes: අර පසන්, DLM, Bhanuka කියලා හොරු තුන්දෙනෙක් ඉන්නවා. උන් තුන් දෙනා චීට් බොට් දාලා ගහනවා. ඉතින් ලැග් මෝඩ් එකක් දැම්මම අරුන්ගේ චීට් වැඩක් නැතිව යනවා. කොහොමද මගේ ටිකිරි මොළේ :P:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කාටවත් කියන්න එපා මම ලැග් වෙන්න චීට් එකක් දාලා තියෙන්නේ :yes::yes: අර පසන්, DLM, Bhanuka කියලා හොරු තුන්දෙනෙක් ඉන්නවා. උන් තුන් දෙනා චීට් බොට් දාලා ගහනවා. ඉතින් ලැග් මෝඩ් එකක් දැම්මම අරුන්ගේ චීට් වැඩක් නැතිව යනවා. කොහොමද මගේ ටිකිරි මොළේ :P:P
    okay-okay.png

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ada chawwazla ekka tiynwada bn????:rofl::rofl::rofl::rofl:
    danne ne ban

    උබල දන්නවද මම කලින් Matches වල අරුන් එද්දි අහසට වෙඩි තියෙන්නත් , Last Match වලදි ගොදට Play කරන්නත් හේතුව .. . .

    මම අලුතෙන් Mouse Pad එකක් ගත්ත බොලව් , මෙච්චර කල් තිබුනෙ CR පොතක් ! ලොල්. .

    like_a_boss_meme_face_mouse_pads-r730a9411d4ae444b9142981083f99102_x74vi_8byvr_512.jpg

    අපි ඉතින් වලේ ඉන්න උන්නෙ .. . .. . අපිට කොයින්ද MousePad ! (පලවෙනි මැච් එක නම් කැවේ Joystick එකෙන් ගහන්න ගිහින්, Aim එක ගන්න හත් අවුරුද්දක් යනවා ..

    :P:P)

    tawa lagin idala help karapu kenek amataka wela:rolleyes:

    ultimate hunters කන්ඩායමේ පෙලපාලියකට පහරදුන් අවස්තාවක්

    482402_4747571617129_212247011_n.jpg

    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: පෙලපාලිය අවසන් උන මොහොත
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    fury n D2 ge withrai kills thibbe junkyard eke rounds godak yanakan. anith ewunge 0.....:baffled:

    eeye tikak waduna mata....:P :rofl:

    matath weduna ban :P

    ඊයේ පසනයි භානුකයි පීනනවා දාගෙන බයේ :P:P භානුකට වැඩුන් නෑ හරියට තිබ්බ එක. පසනට නම් තිබ්බ එක ලස්සනට වැදුනා. මට මැරෙන්න හිනා ඕයි සීන් එකට:rofl::rofl:

    මොනවා වුනත් පසන් අමු හොරා. උන්ලිමිටෙඩ් ammo, mines, armor bot එකක් දාලා ගැහුවේ. DLM, Bhanuka හිටං unlimited ammo දාලා ගැහුවේ. හෙලා දකිනවා :angry::angry:

    හරි හරි අන්ලිමිටෙඩ් Ammo දෑම්මා තමයි, එත් ලෑග් කාරයන්ට ඔවා මොනව දෑම්මත් ගහන්න බෑ
    ලෑග් කාරයින්ව හෙලා දකිනවා

    කාටවත් කියන්න එපා මම ලැග් වෙන්න චීට් එකක් දාලා තියෙන්නේ :yes::yes: අර පසන්, DLM, Bhanuka කියලා හොරු තුන්දෙනෙක් ඉන්නවා. උන් තුන් දෙනා චීට් බොට් දාලා ගහනවා. ඉතින් ලැග් මෝඩ් එකක් දැම්මම අරුන්ගේ චීට් වැඩක් නැතිව යනවා. කොහොමද මගේ ටිකිරි මොළේ :P:P

    හා... කාටවත් කියන්නෙ නෑ
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඊයේ පසනයි භානුකයි පීනනවා දාගෙන බයේ :P:P භානුකට වැඩුන් නෑ හරියට තිබ්බ එක. පසනට නම් තිබ්බ එක ලස්සනට වැදුනා. මට මැරෙන්න හිනා ඕයි සීන් එකට:rofl::rofl:

    මොනවා වුනත් පසන් අමු හොරා. උන්ලිමිටෙඩ් ammo, mines, armor bot එකක් දාලා ගැහුවේ. DLM, Bhanuka හිටං unlimited ammo දාලා ගැහුවේ. හෙලා දකිනවා :angry::angry:

    කාටවත් කියන්න එපා මම ලැග් වෙන්න චීට් එකක් දාලා තියෙන්නේ :yes::yes: අර පසන්, DLM, Bhanuka කියලා හොරු තුන්දෙනෙක් ඉන්නවා. උන් තුන් දෙනා චීට් බොට් දාලා ගහනවා. ඉතින් ලැග් මෝඩ් එකක් දැම්මම අරුන්ගේ චීට් වැඩක් නැතිව යනවා. කොහොමද මගේ ටිකිරි මොළේ :P:P

    සිරාවට එක තමි මන් ඊයේ මුට තියෙනවා තියනවා හෙල්ත් එක පොඩ්ඩක් වත් අඩු උනේ නෑ :( අපිට කොහින්ද අන්ලිමිටඩ් ammo, armor bot :(
     
    • Like
    Reactions: geethq
    Status
    Not open for further replies.