2013 May 05 - ElaKiri Radio ! - Nonstop Night with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ගියාවේ මචන්ස්ලා
    ශෝ එක එලටම කරපන් සබනෝ
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!
    00020404.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රේඩියො එක හින්ද තමා මම මෙච්චර පෝස්ට් දැම්මෙ මචාලා... මගෙ මේකට සෙට් වෙන්න කලින් පෝස්ට් 5000ක් තියෙන්නෙ ඇති... අනික් ඔක්කොම වගේ මේක හින්දම තමා... අපිට රේඩියො එක ආයෙ ලබා දුන්න ජිටී අයියා ඇතුලු අපේ රේඩියො එකෙන්හොස්ට් කරන සියලුම දෙනාට තැන්ක්ස් කරන්න ඔනෙ...

    ඒ වගේම මම කියන මෝඩ ජෝක්ස් අහගෙන ඉන්න හැමෝටමත් තැන්ක්ස් කරන්න ඔනෙ... මට රේඩියො එක හින්ද යලුවො ගොඩක් සෙට් උන....

    ඒ වගේම මාත්ම ඉදල මාත් එක්ක ෆන් එක ගන්න හැමෝටම තෑන්ක්ස් වේවා.....


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

     
    Last edited:
    Status
    Not open for further replies.