රේඩියො එක හින්ද තමා මම මෙච්චර පෝස්ට් දැම්මෙ මචාලා... මගෙ මේකට සෙට් වෙන්න කලින් පෝස්ට් 5000ක් තියෙන්නෙ ඇති... අනික් ඔක්කොම වගේ මේක හින්දම තමා... අපිට රේඩියො එක ආයෙ ලබා දුන්න ජිටී අයියා ඇතුලු අපේ රේඩියො එකෙන්හොස්ට් කරන සියලුම දෙනාට තැන්ක්ස් කරන්න ඔනෙ...
ඒ වගේම මම කියන මෝඩ ජෝක්ස් අහගෙන ඉන්න හැමෝටමත් තැන්ක්ස් කරන්න ඔනෙ... මට රේඩියො එක හින්ද යලුවො ගොඩක් සෙ උන....
ඒ වගේම මාත්ම ඉදල මාත් එක්ක ෆන් එක ගන්න හැමෝටම තෑන්ක්ස් වේවා.....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
එළකිරි
