රට රකින විරුවන්ට පුදන්නට උපහාරයක් පිණිස රතු පොපි මලක් ගන්නට රුපියලක් නොදෙන්නවුන් පොරකති පුදන්නට තම සදාදරණීය පෙම්වතියට පිණි වැටිචිච රතු රෝස මල් විසිකොට දාහේ කොල :oo: