අද_දවසේ_කාලගුණ_තත්වය

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අද_දවසේ_කාලගුණ_තත්වය

    ඔයාලගේ අද දවසේ කාලගුණ තත්වය කොහොමද ? :confused:
    අපිට නම් වහිනවා වහිනවා වහිනවා ගොරවනවා :/


    300x245_10291406_imd.10-29.png



     
    • Like
    Reactions: Anushanga777

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙහෙත් හරි වැස්ස, වෙලත් උතුරන්ඩ.
    අපිට නම් වතුර දාල නෑ ,මෙහෙ පැත්තට කොහොමත්ම වතුර දාන්නේ නෑ.. :)
    හැබැයි ගෙවල් 10-15 ට එහා නම් සමහරක් පැති වලට වතුර දාලා. , :/
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහින්නේ නම් නෑ....හැබැ‍යි වැහි අඳුරක් ති‍යනවා.....හවසට වහි‍යි වගේ.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වහින්නේ නම් නෑ....හැබැ‍යි වැහි අඳුරක් ති‍යනවා.....හවසට වහි‍යි වගේ.
    මෙහෙට නම් දැන් දවස් 2-3 ක් තිස්සේ හොඳටෝම වහිනවා.. පැය 24 ම . :z
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    raatanam awulak nah. udeta wahinakota tama epa wenne.
    ඔව් ඒකනම් ඇත්ත .. කිසිම වැඩක් කරන්න හිතෙන්නේවත් නෑ. මෙහෙම වැස්සම..
    මෙහෙට වහින්නේ නැත...;)
    අපිට නම් මෙහේ එලියට බහින්න බෑ.. වහිනවා මදිවට අකුණුත් ගහනවා.. :/