මේ වැස්ස අස්සේ pool ගියොත්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් ඔය ගාය තිබුනා, පූල් එක ළඟම ගහකට අකුණක් පාත්වුනාම ගාය සනීප වුනා.

    වැස්සෙ නැතත් අහස කලුකරලා තියෙන වෙලාවට ඕව වලට නොයා ඉඳපං.
     
    • Sad
    Reactions: Ldy