සුවඳ විලවුන්

aruna47

Well-known member
  • free-perfume.png



    අපේ කස්ටිය ගොඩක් අසා කරන දෙයක් තමයි නානාප්‍රකාර සුවදවිලවුන්. හුගක් අය බ්‍රන්ඩ්ස් name යටතේ ගන්නවා. සමහර අය ලංකාවේ තියන branded ඒවා ගන්නේ නැහැ නිකන් සාමාන්‍ය ඒවා ගන්නවා. හුගක් අය ගන්නේ Eau de Toilette කියලා ගහලා තියන ඒවා.Eau de Toilett මේ වගේ ගහලා තියන එවල සුවඳ 10% වගේ තමයි තියන්නේ. ඉතුරු 90% තියන්නේ එතනෝල්. සුවඳ විලවුන් ජාති 4 එනවා ඒ තමයි

    Parfum -මේ ජාතිය පොඩි බෝතල් වල එන්නේ. සුවඳ ඇඳුම හෙදුවත් යන්න නැහැ. හුගක් තම්බි පාර්ශවය මේවා ගානවා. ඒ වගේම මේවා එන්නේ පොඩි බෝතල් වල ඉතාමත් මිල අධිකයි. නාන්නේ නැති එකම ඇදුම මාසයක් අදින අයට කියපු බාන්ඩේ.

    Eau de Parfum - මේකත් ඒ හා සමානයි හැබැයි අරකට වැඩිය 20% බාල කරලා තියන්නේ ඒ උනාට ඒ වගේම තියනවා

    Eau de Toilette - මේකේ නම් සුවඳ 10% වගේ තමයි තියන්නේ ඉතුරු 90% එතනෝල් දාලා තියන්නේ. ඉතින් මේක තමයි අපේ අය ඩොලර් පවුම් දිදී ගන්නේ ලොකු ගණන් වලට. මේවා වල quality

    Eau de Cologne - මේක නම් ඉතින් පොඩි ලොකු හැමෝම පොදුවේ පාවිච්චි කරන දෙයක් ගොඩක් ම ලාබයි..සුවද ඒ වෙලාවට ගානකම් විතරයි ඊට පස්සේ නැහැ


    Eau කියන්නේ ප්‍රංශ නමක් සහ මේ eau කියන්නේ දියර කියන එකයි..
    toilette මේකත් ප්‍රංශ නමක් පුද්ගලයෙක් ගේ විලාසිතා, සැරසිල්ල කියන එක


    සුවඳ විලවුන් වල මද්‍යසාර ප්‍රතිශතය

    *Splash and After shave: 1-3% aromatic compounds

    *Eau de Cologne (EdC): Citrus type perfumes with about 2–6 percent perfume concentrate aromatic compounds[12]

    *Eau de Toilette (EdT): 5-15% (typical ~10%) aromatic compounds

    *Eau de Parfum (EdP), Parfum de Toilette (PdT): 10-20% (typical ~15%) aromatic compounds. Sometimes listed as "eau de perfume" or "millésime".

    *Perfume extract (Extrait): 15-40% (IFRA: typical 20%) aromatic compounds


    nd.1771.jpg
     
    Last edited: