කාලකන්නි අරාබියානුවො........

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    කාලකන්නි අරාබියානුවො........

    බලපල්ල උදේම දැක්ක එක...මෙ අරාබි උන්ව කොහොම මරන්න ඔනෙද...ඇත්තටම මාර කනගාටුවක් බන් මට නම් එන්නෙ...

    සෞදියේදී බුදුන් වැන්දාට කස පහර 200ක් තලා පිටුවහල් කරලා

    May 2, 2013 at 1:06 am | lanka C news

    saudi-flag.jpg

    බුදුන් වැදීමේ වරදට කස පහර 200 ක දඩුවමක් දී සෞදි අරාබියේ නිවසක සේවය කල ශ‍්‍රී ලාංකිකයෙකු ඊයේ දිනයේ ආපසු මෙරටට පිටුවහල් කර තිබේ.
    මීට වසර 4 කට පෙර සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවයට ගොස් සිටි ඔහු තුන්ගසිරි පේ‍්‍රමනාත් පෙරේරා නමැති අම්පාර – පදියතලාව ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.
    ඔහු පවසන්නේ තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකල බවත් එය දුටු නිවෙස් හිමියන් තමා මන්ත‍්‍ර ජපකරන්නෙකු බවට එරට පොලිසිය වෙත පැමිණිලි කළ බවත්ය.
    ඒ අනුව එරට අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක්ද විඳ ඔහු ඊයේ දිනයේ යලි ශ‍්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

    http://lankacnews.com/sinhala/news/93747/
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පර අරාබියන්කාරයො දැන ගනියව්...උබලට උබෙ ආගම ගැනවත් විශ්වාසයක් නෑ...උබලට බයයි උබලගෙ උනුත් බුද්දාගම වැලද ගනී කියලා.එකනෙ මෙ වදින පුදන එකාටත් කෙනෙහිලිකම් කරන්නෙ....දැන ගනියව් අපිටත් පුලුවන් උබලෑ ආගම අදහන,පල්ලි ගනෙ දුවන කොනකපාලුවන්ව මෙහෙන් එලවලා දාන්න,නමුත් අපි එහෙම කරන්නෙ නෑ මොකද අපි උබලට වඩා ශිෂ්ට ජාතියක් නිසා...උතුම් බුද්දාගමෙ අපිට සෑම ආගමකටම ගරුකරන්න කියල තියෙන නිසාත් කියලා...
    අරාබිකාරයිනි,බලපියව් උබලගෙ ඔය ඔක්කොම ලොකු කන් උබලගෙ මහලොකු තෙල් ටික තියෙනකන් විතරයි කියල...ඊට පස්සෙ උබල අර සොමාලියවෙ ඉන්න උන්ටත් වඩා පහත් තත්වෙට වැටෙනව ඒක නියතයි...ඊට පස්සෙ උබලගෙ නැටිලි ඉවරයි...තව අව්රුදු කිහිපයක් හිටපියව්..
    :angry::angry:
    අපෙ උන් උබල ලගට අවිල්ල උබලගෙ පස්සවල් හෝදනවා තමයි ඒ කීය කීය හරි අරගෙන අවිල්ලා පොඩි උන්ට කන්න දෙන්න,අම්මට තාත්තට සලකන්න...කොහොමත් වැඩිකල් යන්න නොගිහින් උබලට අපි ලගට බඩගාගෙන එන්න වෙනව එතකන් තව අහින්සක උන් ටිකකට ගහපියව්, මරපියව් :angry::angry:
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    evidence

    http://www.divaina.com/2013/05/04/provin02.html

    වෙන රටකට ගිහින් අපේ ආගම
    දවසකට වරක්‌ හෝ අදහන්න අයිතියක්‌ නැද්ද?

    - සෞදියේදී බුදුන් වැන්දැයි කස පහර 200 ක්‌ කෑ තුංගසිරි කතා කරයි

    ආගම අදහා දඬුවම් විඳි තුංගසිරිගේ කඳුළු කතාව

    ded1.jpg

    "ඕනෑම මිනිසකුට අයිතිවාසිකමක්‌ තිබෙනවා තමන්ගේ ආගම ඕනෑම රටකට ගිහින් අදහන්න. සෞදි අරාබියාවේ ඉන්න මුස්‌ලිම් අය වන්දනා කරන්න ඕන අවස්‌ථා පහ ඕනෑම රටකට ගිහින් කරනවා. ඉතිං අපිට අපේ ආගම වෙනත් රටකට ගිහින් දවසකට එක වරක්‌ හෝ අදහන්න අයිතියක්‌ නැද්ද? එහෙම අයිතියක්‌ නැති ම්ලේච්ඡ රටකද මේ ලංකාවේ අය සෞදි අරාබියාවේ ගිහින් උන්ගේ බැල මෙහෙවරකම් කරන්නේ...."

    සෞදි අරාබියාවේදී බුදුන් වැන්¹ යෑයි කස පහර 200 ක්‌ හා වසරක සිර දඬුවම් විඳ මෙරටට පෙරේදා (02 වැනිදා) පැමිණි පදියතලාව, කැලේළිඳ වතුයාය, අංක 164 ඒ පදිංචි පී. පී. තුංගසිරි මහතා (39) දැඩි වේදනාවකින් යුතුව පැවැසීය.

    ded2.jpg
    සෞදි අරාබියාවේ රැකියාවට ගොස්‌ හිස්‌ අතින්ම පැමිණි තුංගසිරි මහතා පදියටතලාවේ නිවසට පැමිණීමත් සමඟ ඔහුගේ බිරිඳ වන සජිනි සමරක්‌කොඩි මහත්මියත්, (36), සාවින්දි මලිෂා (5) දියණියත්, රෂ්මික මල්ෂාන් (9) පුතුත් ඇතුළු පවුලේ ඥාතීහු ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    සිය දරු දෙදෙනා තුරුළු කරගත් තුංගසිරි මහතා මෙසේද කීය.

    "මා සෞදි අරාබියාවේ නිවසක රියෑදුරු රැකියාව සඳහා ගියා. මා බෞද්ධාගමිකයෙක්‌ හැටියට නිතර බුදුන් අදහන කෙනෙක්‌. ඒ පිහිට හැර අපිට වෙනත් පිsහිටක්‌ නෑනේ. මේ නිසා මා නැවතී සිටි ගෙදර මගේ කාමරයේ අල්මාරිය තුළ බුදුරජාණන් වහන්සේගේ රූප තුනක්‌ තබා තිබුණා. මා එයට පහන් පත්තු කරලා වැන්දා. මගේ අතේ පිරිත් නූල් ද ගැටගහලා තිබුණා. 2012.05.17 වැනිදා මා සෞදි අරාබියේ වෙළෙඳසලක්‌ අසල ඉන්න කොට ඒ රටේ ආගමික පොලිසියේ (මුතව්වෝ) නිලධාරින් පිරිසක්‌ මාව පරීක්‍ෂා කළා. පස්‌සේ ඔවුන් මගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කළා. මගේ ජංගම දුරකථනයේ ඩිස්‌ ප්ලේ එකේ තිබූ බුදු රූප ගැන ඇහුවා. පස්‌සේ මම ඒවා නිකං දාලා තිබෙන්නේ කිව්වා. අනතුරුව ඒ අය මාව ඔවුන්ගේ පොලිස්‌ ස්‌ථානයට රැගෙන ගියා."

    "අනතුරුව ඒ අය මා නැවතී සිටි ස්‌ථානය ද පරීක්‍ෂා කිරීමට රැගෙන ගියා. ඒ අය සියල්ල පරීක්‍ෂා කර අවසානයේදී මගේ අල්මාරිය පරීක්‍ෂා කළා. එහිදී බුදු රූප තුනම ඒ අය දැක භාරයට ගත්තා. පසුව ඒ අය කිව්වා මේ රටේ නීතිය හැටියට ඔබ කර ඇත්තේ වරදක්‌ බව. ඉන් පසුව ඔවුන් මාව පොලිසිය වෙත රැගෙන ගියා. මේ රටේ ඉන්න අයට අන්‍යාගමක්‌ අදහන්න බැහැ. මේ වගේ රූප තියාගෙන වඳින්නත් බැහැ. ඔබ කර ඇත්තේ විශාල වරදක්‌. පසුව ඔවුන් මගෙන් බලහත්කාරයෙන් ලියූ පිටපතකට මගේ ඇඟිලි මුද්‍රdව තබා ගත්තා. එහි මොනවා සඳහන් වෙලා තිබුණා ද කියා මා දන්නේ නැහැ."

    "ඉන් පසු ආගමික පොලිසිය විසින් මාව ඒ රටේ පොලිසියට භාර දුන්නා. මා එහි කූඩුවේ දවස්‌ 14 ක්‌ සිටියා. පුදුම දුකක්‌ වින්දේ. මං මේ ගැන දෙමාපියන්ට ද දැනුම් දුන්නා. එරට අධිකරණයේ නඩු වාර කීපයක්‌ සඳහා ද පොලිසිය මාව අරගෙන ගියා. පසුව මට එම අධිකරණය මගින් කස පහර 200 ක්‌ හා වසරක සිර දඬුවම් නියම වුණා. අනතුරුව මා ඒ දුකත් වින්දා. ඒ සියල්ල විඳලා ආ මට මෙතරම් සැනසීමක්‌ ලැබුණේ බුදුන් ඇදහූ නිසයි. උන්වහන්සේ නිසයි මගේ ජීවිතේ බේරුණේ."

    "නමුත් මම ගැන වගකිවයුතු විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය තබා ආණ්‌ඩුවවත් සොයා බැලුවේ නැහැ. මම ගැන සොයා බැලුවේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහත්මයා විතරයි. එතුමා තමයි මා ගැන මේ රටට මාධ්‍ය හරහා දැනුම් දුන්නේ. එතුමාට පින් සිද්ධ වෙන්න ඕන."

    "සිරදඬුවම් විඳ නිදහස්‌ වෙලා නැවත මා මේ රටට ආවේ මගේ ගෙදරින් එවපු මුදල් වලින්. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අපි ගැන සැලකිල්ලක්‌ දැක්‌වූවේ නැහැ."

    "එහෙම දුක්‌ විඳලා ලංකාවට ආව එක නිවන් ගියා වගෙයි. මම බුදුන් වැඳලා පිහිට පතපු නිසා තමයි මට ලංකාවට නැවත පණ පිටින් එන්න පුළුවන් වුණේ."

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ රංජිත් කරුණාවීර - මහියංගණය

    තුංගසිරි කොළඹ කටුනායක ගුවන්තොටේදී

    සිය පවුල ජීවත් වූ නිවස

    කස පහර කෑ ස්‌ථාන පෙන්වන අයුරු.

    විවාහ ගිවිස ගත් දා
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    why do lankans still go to heartless countries like this
    it's high time someone bans our people from going to such countries as servants :S
    this is ridiculously mean and unbearable seriously!
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    dupath kama :yes: wena kumak karanna da? :oo:

    someone could provide better job opportunities in Lanka or make them go to other countries in Europe or States

    im ashamed to say one of my best friends from uni is from Saudi. dunno what to do with him =S he seems such a nice person but then again after seeing this i can stone him to death
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    saudiya thirsan arabi karayo inna ratak kiyala dana danath ai ape aya lankawen saudiyata sewakayan yawanne ? saudiye inna arabi karayanta salli witharai thiyenne. moley naha. muslim warayek vidihata mama me de hela dakinawa. ape lankawe man power karana ayata wagakeemak thiyenna one. saudiye neethi reethi gana egollo hondata dannawa. saudiye neethi gana dana danai ape aya eheta lankawen minissu patawanne. mata nam kiyanna thiyenne lankawe apita kisi lajjawak naha kiyana ekai. ekane api videsha vinimaya hoyanna one kiyala saudiyata gaanu patawanne. ada dakunu asiyawen arabiyata gaanu patawana ekama rata lankawa. pakistanaya muslim welath arabiyata gaanu yawanne naha , indiyawa saudi karayo gana hondata danna nisa arabiyata gaanu patawanne naha , bangladesh karayo kanna nathuwa hitiyath arabiyata gaanu patawanne naha. ai ape lankawa witharak thawamath arabiyata gaanu patawanne ? api bangaladeshayata wada palleha mattamakada inne ? man power agency daala man power promote karala lankawe gaanu rata patawanne nathuwa swuayang rakiya gana kiyala dunnoth honda nadda ? ape lankawe minissunta monawada me wela thiyenne ? mechchara welath thawamath arabiyata ape ewn minissu patawanawane.
     
    Last edited:

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ලංකාවෙත් පල්ලි වල ස්පීකර් දා ගෙන කෑ ගහන එක නවත්වන්න ඕන. ඒක මහ කරදරයක්. අහන් ඉන්නත් අප්‍රයයි.
     
    aruna47

    Well-known member
  • someone could provide better job opportunities in Lanka or make them go to other countries in Europe or States

    im ashamed to say one of my best friends from uni is from Saudi. dunno what to do with him =S he seems such a nice person but then again after seeing this i can stone him to death

    ko lankawe jobs? computer it kenak 50k lankawe salary eka.. dubai giyoth 4lkhs.

    USA & Europe yanna salli penna na ona.. million ganan. eka nisayi ea aya yanne middle east. salli pennana deyak na ea ratawal walata yanna puluwan :yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    saudiya thirsan arabi karayo inna ratak kiyala dana danath ai ape aya lankawen saudiyata sewakayan yawanne ? saudiye inna arabi karayanta salli witharai thiyenne. moley naha. muslim warayek vidihata mama me de hela dakinawa. ape lankawe man power karana ayata wagakeemak thiyenna one. saudiye neethi reethi gana egollo hondata dannawa. saudiye neethi gana dana danai ape aya eheta lankawen minissu patawanne. mata nam kiyanna thiyenne lankawe apita kisi lajjawak naha kiyana ekai. ekane api videsha vinimaya hoyanna one kiyala saudiyata gaanu patawanne. ada dakunu asiyawen arabiyata gaanu patawana ekama rata lankawa. pakistanaya muslim welath arabiyata gaanu yawanne naha , indiyawa saudi karayo gana hondata danna nisa arabiyata gaanu patawanne naha , bangladesh karayo kanna nathuwa hitiyath arabiyata gaanu patawanne naha. ai ape lankawa witharak thawamath arabiyata gaanu patawanne ? api bangaladeshayata wada palleha mattamakada inne ? man power agency daala man power promote karala lankawe gaanu rata patawanne nathuwa swuayang rakiya gana kiyala dunnoth honda nadda ? ape lankawe minissunta monawada me wela thiyenne ? mechchara welath thawamath arabiyata ape ewn minissu patawanawane.

    උබ මුස්ලිම්ද ? එහෙමනම් උබට ඕක තේරුන එකවත් ඇති... අපෙ උන් රට යන්නෙ අහස උසට බලාපොරොත්තු තියගෙන බව ඇත්ත..අම්මත් තාත්තට සලකල,බිරිදව දරුවන්ව හොදින් සතුටින් තියන්න....එහෙම නැතුව වෙන කොහෙවත් කසනවට නෙවේනෙ..

    කාන්තාරෙක දිව ගිලෙන්න වතුර තිබහින් ඉන්න එකෙක් මිරිගුව කියල දැන දැනත් ඒක් පස්සෙ දුවන්නෙ ඇයි ? එවගෙ තමා අපෙ මිනිස්සුත්...මොකද රජයෙන් උන්ට කන්න දෙනව යෑ?
    මේවට කතාකරන්න එකෙක් වත් නෑ...
    NGO කාරයොයි,අන්තර් ජාතික සම්ගම් කාරයොයි ඔක්කොම අපිට කෙලවන්නයි එන්නෙ...මේ වගෙ දුශ්ට,කාලකන්නි උන් ගැන කතාකරන්න එකෙක් වත් නෑ.දැක්කනෙ ඇමරිකාව, උන්ට බොම්බයක් වැදුනමයි ත්‍රස්තවාදීන් ගැන කතා කරන්න ගත්තෙ..මම නම් හිතින් හිතන්නෙ, උන්ගෙත් ඉන්නෙ මිනිස්සු තමා , ඒත් ඕකුන්ට තව බොම්බ පුපුරන්න ඔනෙ...එතකොට වත් ඇස් අරෙයිනෙ :angry:
     
    • Like
    Reactions: kasun69

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    උබ මුස්ලිම්ද ? එහෙමනම් උබට ඕක තේරුන එකවත් ඇති... අපෙ උන් රට යන්නෙ අහස උසට බලාපොරොත්තු තියගෙන බව ඇත්ත..අම්මත් තාත්තට සලකල,බිරිදව දරුවන්ව හොදින් සතුටින් තියන්න....එහෙම නැතුව වෙන කොහෙවත් කසනවට නෙවේනෙ..

    කාන්තාරෙක දිව ගිලෙන්න වතුර තිබහින් ඉන්න එකෙක් මිරිගුව කියල දැන දැනත් ඒක් පස්සෙ දුවන්නෙ ඇයි ? එවගෙ තමා අපෙ මිනිස්සුත්...මොකද රජයෙන් උන්ට කන්න දෙනව යෑ?
    මේවට කතාකරන්න එකෙක් වත් නෑ...
    NGO කාරයොයි,අන්තර් ජාතික සම්ගම් කාරයොයි ඔක්කොම අපිට කෙලවන්නයි එන්නෙ...මේ වගෙ දුශ්ට,කාලකන්නි උන් ගැන කතාකරන්න එකෙක් වත් නෑ.දැක්කනෙ ඇමරිකාව, උන්ට බොම්බයක් වැදුනමයි ත්‍රස්තවාදීන් ගැන කතා කරන්න ගත්තෙ..මම නම් හිතින් හිතන්නෙ, උන්ගෙත් ඉන්නෙ මිනිස්සු තමා , ඒත් ඕකුන්ට තව බොම්බ පුපුරන්න ඔනෙ...එතකොට වත් ඇස් අරෙයිනෙ :angry
    :

    ude paandara naya karyek gedarata awada