අනේ මන්දා එයා FB එකේ ලොකුවට ඉන්න කෙනෙක් නම් නෙමෙයි..ට්වීටර් එකෙ නම් ඉන්න කතාවක් තිබුනා යාලුවෝ 900 නම් ඉන්නේ අපේ අයව ඇඩ් කරගන්න එකක් නෑ.. එහෙම උනා නම් හෙන තොගයක් ඉන්න ඕන..කියන්න බෑ ඕන නම් Req එකක් දාන්න..ලොකු සීන් එකෙන් ඉන්න කෙනෙක් නම් නෙමෙයි..
හිටියත් කොරියන් නමෙන් ඉන්නේ..English එයාලා ගොඩ දෙනෙක් ට බෑ..Li Young Ae ටත් බෑ..
බොහොම ස්තුති සහෝදරයා මම FB එකේ ඔහේ සැරිසරනකොට මේ page එක දැක්කේ. ඔන්න ඔහේ request එකක් දාලා බලමුකෝ එහෙනම්.




