එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොටස් වශයෙන් ද .
    කොටස් වශ‍යෙන් ගෙවන්න බෑ..... එකපාර ගෙවපන්......:angry::angry::angry:

    නැත්තම් පූසි කොසුපාරක් දීලා උඹව මෙතනින් එලවලා දා‍යි........
    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14936718 said:
    :frown::frown::frown::frown:

    හොඳ වැඩේ................... අනේ ඕක වතුර බහිනවා වාගේ බැහැල යාදෙන්...... :frown::frown::frown:
    ශා.....මරේ මරු......:cool::cool::cool:

    මේ post එක වැටුන ගමන් කරන්ට් එක ආවා....... ඒ කි‍යන්නේ ඔ‍යා කි‍යන දේවල් අනිත් පැත්තට තම‍යි සිද්ධවෙන්නේ........
    :yes::yes::yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සුදු රෝස;14936718 said:
    බෑ...... :rofl::rofl::rofl: ඔය ජයා උනත් මේකේ ඇවිත් උඩ පැන පැන ඉන්නේ අනවසරයෙන්....... :yes::yes::yes::P:P:P

    ඌ කොහොමත් චාරයක් නැති එකා නේ .
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ශා.....මරේ මරු......:cool::cool::cool:

    මේ post එක වැටුන ගමන් කරන්ට් එක ආවා....... ඒ කි‍යන්නේ ඔ‍යා කි‍යන දේවල් අනිත් පැත්තට තම‍යි සිද්ධවෙන්නේ........
    :yes::yes::yes:

    :oo::oo::oo: :frown::frown::frown: නොදෝමකින්...... මිනිහෙක්ට නරකක් කරන්නම බෑනේ මට......
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කොටස් වශ‍යෙන් ගෙවන්න බෑ..... එකපාර ගෙවපන්......:angry::angry::angry:

    නැත්තම් පූසි කොසුපාරක් දීලා උඹව මෙතනින් එලවලා දා‍යි........
    :P:P:P

    ඇයි අපිට එහෙම කරන්නේ . පව් නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14936747 said:
    :oo::oo::oo: :frown::frown::frown: නොදෝමකින්...... මිනිහෙක්ට නරකක් කරන්නම බෑනේ මට......
    ආපහු කරන්ට් එක ගි‍යොත් මෙතන පෝස්ට් එකක් දාන්නම්..... අර වගේම කතාවක් කි‍යන්න හොඳේ......:rofl::rofl::rofl:

    "විදුලි බල‍ය ඇණහිට තිබේ නම් සුදු රෝස අමතන්න" කි‍යලා පොඩි publicity පාරක් දීලා business එකක් කරමුද......:D:D:D
    කී‍යක් හරි හො‍යාගන්න පුලුවන්නේ........
    :yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D
    ශා.....මරේ මරු......:cool::cool::cool:

    මේ post එක වැටුන ගමන් කරන්ට් එක ආවා....... ඒ කි‍යන්නේ ඔ‍යා කි‍යන දේවල් අනිත් පැත්තට තම‍යි සිද්ධවෙන්නේ........
    :yes::yes::yes:
    :lol:
    ඌ කොහොමත් චාරයක් නැති එකා නේ .
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි අපිට එහෙම කරන්නේ . පව් නේ
    උඹ පව් වෙන්න විදි‍යක් නෑ......බලපන් උඹ ඉන්නෙත් රිමාන්ඩ් එකේ......:baffled::baffled::baffled:
    ඒ කි‍යන්නේ අනිවා මොකක් හරි මගෝඩි වැඩක් කරලා මාට්ටු වුන එකෙක්නේ........
    :oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ පව් වෙන්න විදි‍යක් නෑ......බලපන් උඹ ඉන්නෙත් රිමාන්ඩ් එකේ......:baffled::baffled::baffled:
    ඒ කි‍යන්නේ අනිවා මොකක් හරි මගෝඩි වැඩක් කරලා මාට්ටු වුන එකෙක්නේ........
    :oo::oo::oo:
    kassipu wikunala:yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ආපහු කරන්ට් එක ගි‍යොත් මෙතන පෝස්ට් එකක් දාන්නම්..... අර වගේම කතාවක් කි‍යන්න හොඳේ......:rofl::rofl::rofl:

    "විදුලි බල‍ය ඇණහිට තිබේ නම් සුදු රෝස අමතන්න" කි‍යලා පොඩි publicity පාරක් දීලා business එකක් කරමුද......:D:D:D
    කී‍යක් හරි හො‍යාගන්න පුලුවන්නේ........
    :yes::yes::yes:

    මගෙන් අහගන්න එපා ඉතින්........ :frown::frown:

    උඹ පව් වෙන්න විදි‍යක් නෑ......බලපන් උඹ ඉන්නෙත් රිමාන්ඩ් එකේ......:baffled::baffled::baffled:
    ඒ කි‍යන්නේ අනිවා මොකක් හරි මගෝඩි වැඩක් කරලා මාට්ටු වුන එකෙක්නේ........
    :oo::oo::oo:

    රිමාන්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ටත් internet තියේද??? :oo::oo::oo: මම එනවා ආපහු ලංකාවට. මෙව්වත් රටවල්ද...... ලංකාවනේ රට...... :yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුදු රෝස;14936785 said:
    මගෙන් අහගන්න එපා ඉතින්........ :frown::frown:

    රිමාන්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ටත් internet තියේද??? :oo::oo::oo: මම එනවා ආපහු ලංකාවට. මෙව්වත් රටවල්ද...... ලංකාවනේ රට...... :yes::yes:

    පවිත්‍රා දෙවි :dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උඹ පව් වෙන්න විදි‍යක් නෑ......බලපන් උඹ ඉන්නෙත් රිමාන්ඩ් එකේ......:baffled::baffled::baffled:
    ඒ කි‍යන්නේ අනිවා මොකක් හරි මගෝඩි වැඩක් කරලා මාට්ටු වුන එකෙක්නේ........
    :oo::oo::oo:

    එහෙම නෙමෙයි රු 4000ට කරමු
     
    Status
    Not open for further replies.